eye doctor kenek channel karanna
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,289 5,609 113 Dec 5, 2024 #21 eye doctor kenek channel karanna
shameera89 Well-known member Jun 26, 2013 16,218 12,458 113 Piliyandala Dec 5, 2024 #22 දුප්පතාගේ හිත්වතා ඇල්ටො... දැන් බලහන්කො විවා එලයිට් එකක්වත් ගන්න බෑ නේ Reactions: Asmodeus
Chemist Well-known member Nov 19, 2023 3,644 6,342 113 Narcissistic Sociopath Manipulator Dec 5, 2024 #23 NEMISIS said: ඩබල් ක්ලච්, මරුටියෙ? ඒකෙ පට්ට පිකප් එක නං, AC ඔෆ් කරාම ජෙට් එක වගේ. වංගු එහෙම ස්පීඩ් ගනිද්දි පොඩ්ඩක් ඇඟ හීතල වෙලා යනවා ඒ ඇරෙන්න ලොකු අවුලක් නෑ Click to expand... මං ගාව තාම තියෙනවා 2007 එකක් දෙන්න ලෝබයි. ගොඩක් උන් ඉල්ලනවා. වාහනේ පොඩි නිසා පට්ට ගැම්මක් එන්නෙ. අස්සෙන් අස්සෙන් රිංගවන්නත් පුළුවන්. migaraDe said: Break nam ne tamai Large steering wheel with no power steering Click to expand... ළග කපද්දී තමා අවුල් නැත්නම් අවුලක් නැහැ. මරුටියේ බ්‍රේක් පුරුදු වෙලා වෙන හොද වාහනේක බ්‍රේක් ගැහුවම වින්ඩ්ස්ක්‍රින් එක කඩාගෙන එලියට විසි වෙන්නෙ. Reactions: Mugen and Asmodeus
NEMISIS said: ඩබල් ක්ලච්, මරුටියෙ? ඒකෙ පට්ට පිකප් එක නං, AC ඔෆ් කරාම ජෙට් එක වගේ. වංගු එහෙම ස්පීඩ් ගනිද්දි පොඩ්ඩක් ඇඟ හීතල වෙලා යනවා ඒ ඇරෙන්න ලොකු අවුලක් නෑ Click to expand... මං ගාව තාම තියෙනවා 2007 එකක් දෙන්න ලෝබයි. ගොඩක් උන් ඉල්ලනවා. වාහනේ පොඩි නිසා පට්ට ගැම්මක් එන්නෙ. අස්සෙන් අස්සෙන් රිංගවන්නත් පුළුවන්. migaraDe said: Break nam ne tamai Large steering wheel with no power steering Click to expand... ළග කපද්දී තමා අවුල් නැත්නම් අවුලක් නැහැ. මරුටියේ බ්‍රේක් පුරුදු වෙලා වෙන හොද වාහනේක බ්‍රේක් ගැහුවම වින්ඩ්ස්ක්‍රින් එක කඩාගෙන එලියට විසි වෙන්නෙ.
SDR2000 Well-known member Nov 25, 2015 1,813 1,426 113 ගෙදර Dec 5, 2024 #24 Chemist said: මරුටියේ බ්‍රේක් පුරුදු වෙලා වෙන හොද වාහනේක බ්‍රේක් ගැහුවම වින්ඩ්ස්ක්‍රින් එක කඩාගෙන එලියට විසි වෙන්නෙ. Click to expand... Alto walath adui ne japan walata sapekshava.. mata meke anith patta una.. jpn puruddata alto ekak brake karala. thava podden happenava Reactions: Asmodeus
Chemist said: මරුටියේ බ්‍රේක් පුරුදු වෙලා වෙන හොද වාහනේක බ්‍රේක් ගැහුවම වින්ඩ්ස්ක්‍රින් එක කඩාගෙන එලියට විසි වෙන්නෙ. Click to expand... Alto walath adui ne japan walata sapekshava.. mata meke anith patta una.. jpn puruddata alto ekak brake karala. thava podden happenava
NEMISIS Well-known member Nov 13, 2013 11,349 19,445 113 Colombo Dec 5, 2024 #25 Chemist said: මං ගාව තාම තියෙනවා 2007 එකක් දෙන්න ලෝබයි. ගොඩක් උන් ඉල්ලනවා. වාහනේ පොඩි නිසා පට්ට ගැම්මක් එන්නෙ. අස්සෙන් අස්සෙන් රිංගවන්නත් පුළුවන්. ළග කපද්දී තමා අවුල් නැත්නම් අවුලක් නැහැ. මරුටියේ බ්‍රේක් පුරුදු වෙලා වෙන හොද වාහනේක බ්‍රේක් ගැහුවම වින්ඩ්ස්ක්‍රින් එක කඩාගෙන එලියට විසි වෙන්නෙ. Click to expand... SDR2000 said: Alto walath adui ne japan walata sapekshava.. mata meke anith patta una.. jpn puruddata alto ekak brake karala. thava podden happenava Click to expand... ඔය දෙකේම බ්‍රේක් හදනවා නේද ජපන් වාහනේක බ්‍රේක් බූස්ටර් අනං මනං දාල
Chemist said: මං ගාව තාම තියෙනවා 2007 එකක් දෙන්න ලෝබයි. ගොඩක් උන් ඉල්ලනවා. වාහනේ පොඩි නිසා පට්ට ගැම්මක් එන්නෙ. අස්සෙන් අස්සෙන් රිංගවන්නත් පුළුවන්. ළග කපද්දී තමා අවුල් නැත්නම් අවුලක් නැහැ. මරුටියේ බ්‍රේක් පුරුදු වෙලා වෙන හොද වාහනේක බ්‍රේක් ගැහුවම වින්ඩ්ස්ක්‍රින් එක කඩාගෙන එලියට විසි වෙන්නෙ. Click to expand... SDR2000 said: Alto walath adui ne japan walata sapekshava.. mata meke anith patta una.. jpn puruddata alto ekak brake karala. thava podden happenava Click to expand... ඔය දෙකේම බ්‍රේක් හදනවා නේද ජපන් වාහනේක බ්‍රේක් බූස්ටර් අනං මනං දාල