මම හිතන්නේ හර්ෂගේ තියෙන අදහස තමයි. මේ වගේ වැඩිපුර අවධානයක් ගන්න පුුලුවන් දෙයක් කරල මිනිහට ව්යාපාරික අවස්තා ලබාගන්න. මිනිහගේ කොම්පැනියේ නම තව ඉස්සරහට අරන් යන්න. පොඩි දෙයක් කරොත් ඒක ලැබෙන්නේ නැතෙයි කියල හිතෙන්න ඇති. කොහොම උනත් 30මිලියන් වලින් රිසර්ච් කරල සුපර් කාර් එකක් හදනව කියන්නේ විහිලුවක් වගේ.










