• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    පට්ටනේ........

    24312445_825945027576761_6361542715123703206_n.jpg
     
    • Like
    Reactions: sgrdk1 and snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,343
    8,477
    113
    අලුත් අලුත් දේ නොතනන ජාතිය නොව නොනගී කියල කුමාරතුංග මුනිදාසයන් කිවේ කට කහනවට නෙවෙයිනේ. :nerd::nerd::nerd:

    මේකේ අඩුපාඩු ගැනම කියවන අයට කියන්නේ..අපිට දැන් අපිම හදපු කාර් එකක් තියෙනවා.:angry::angry::angry:
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    දැන් මේකේ ඉන්න කටින් බතල හාරන උන් ටික මේකෙත් අඩුපාඩු කියවන්න එන්න එපා ප්ලීස්
     
    Sep 4, 2015
    3,212
    269
    0
    දැන් මේකේ ඉන්න කටින් බතල හාරන උන් ටික මේකෙත් අඩුපාඩු කියවන්න එන්න එපා ප්ලීස්

    Me awadaranaya Brucewayne1992 wethatai. Oka hena bathala ponnaya.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    reputation_neg.gif
    VEGA.... 11-30-2017 09:29 PM palayan hukanno yanna puka nodi.. kellawa ewapan puk parak deela ewannam :lol:

    backe end eken kiyapu deta reply karanne hodada ponnayo.. thota kondak tiyenawa nam ponna pakayo oka metana kiyanna tibba ne da ponnayata? tho wage ponna pakayek kohomada pako puke arinne?. palayan gihin ponnaya kata hari kiyala araganin thoge thiyena ponna kama pennanne nethuwa ponna balla.
     
    • Like
    Reactions: geethq and robinprr

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    කිසිම දෙයක් නොතනන ජාතියක් වන අපි මෙහෙම එකක් හදපු එක ගැන බොහොම සතොස වෙන්න ඕනේ . එත් මේක දැන් කොපමන කල් හදනවද ? ටෙස්ලා හදපු එලාන් මුස්ක්ලා දැන් අගහරුවලට රොකටුත් යවනවා. අපි ට ඇමෙරිකාවේ උන්ට වගේ සම්පත් නැති බව ඇත්ත. එත් මට හිතෙන්නේ මේ වේගා එකට සැහෙන්න අඩු ගානකට මාර්කට් එකට දන වෙනවා. නැතුව ටෙස්ලා වගේ මිට වඩා තාක්ෂනය ඉතා ඉහල වාහන එක්ක හැප්පෙන එක විහිළුවක් විතරයි.

    අනෙක ඇමෙරිකාවේ තනිතනියම ගෙවල් වල වොර්ක් ෂොප් ගෙන electric car හඬ උන් සැහෙන්න ඉන්නවා. උන් මිට වඩා හොඳ car හදනවා.

    මේකේ මොනවද තරග කරන්න පුළුවන් options තියෙන්නේ? Autonomous driving ත්යෙනවද අඩු ගානෙ ?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,940
    8,170
    113
    Chilaw

    :baffled: යකෝ පටන් ගත්ත ගමන් හද අල්ලන්න බෑ, පොඩ්ඩක් බලන් ඉදපන්. උන්ටත් ප්‍රශ්න තියෙනවනේ. ලංකාවේ gov එකෙන් කරන්න පුළුවන් හෙල්ප් එකක් දෙන්න ඕනි. ඒවා නොකර මුන්ට බැනල වැඩක් නෑ. අඩුම indiawen ගේන alto/kwid වලටවත් alternative option එකක් ලංකාවේ හදන්න ඕනි.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    :baffled: යකෝ පටන් ගත්ත ගමන් හද අල්ලන්න බෑ, පොඩ්ඩක් බලන් ඉදපන්. උන්ටත් ප්‍රශ්න තියෙනවනේ. ලංකාවේ gov එකෙන් කරන්න පුළුවන් හෙල්ප් එකක් දෙන්න ඕනි. ඒවා නොකර මුන්ට බැනල වැඩක් නෑ. අඩුම indiawen ගේන alto/kwid වලටවත් alternative option එකක් ලංකාවේ හදන්න ඕනි.

    උඹ හිතන්නේ ඔය car එක ඉන්දියන් චයිනිස් car එකක් ගන්න මිලට වෙළඳපොළට ඒවි කියලද ? අඩුගානේ ලක්ෂ 20-30කට ?

    මීට වැඩ සුපිරි තාක්ෂණයක් තියෙන ටෙස්ලා එකක් ගන්න පුළුවන් ගානට ඔය CAR එක එයි
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    හම්ම‍ේ දැන් ඉතින් අර තිබ්බ ජීඅයි ටිකට කවර් එක දාල කට්ටියට චුන්
    ඔය බට ව‍ේග හරියන හුත්තක් නෙමෙයි..
    ඕක හදපු එවුන්ට ඕකෙම තව එකක් හදන්න කිව්වොත් ආයි හදන්න මතක නෑ
    මට නම් ඔය වගේ මෝඩ චුන් පේන්න බෑ

    අපේ දේ අපේ දේ කිය අපේ එවුන් දැන් හෙන චූන් වෙයි
     
    • Like
    Reactions: Sub Zer0

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    After reading these comments, no wonder we are still a 3rd world country...
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    උඹ හිතන්නේ ඔය car එක ඉන්දියන් චයිනිස් car එකක් ගන්න මිලට වෙළඳපොළට ඒවි කියලද ? අඩුගානේ ලක්ෂ 20-30කට ?

    මීට වැඩ සුපිරි තාක්ෂණයක් තියෙන ටෙස්ලා එකක් ගන්න පුළුවන් ගානට ඔය CAR එක එයි

    :lol::lol:

    production car එකක් නෙවේ සොන්නයෝ ඕක. :lol: උන්ගේ project එකක්. :lol::lol:

    After reading these comments, no wonder we are still a 3rd world country...
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    මචන් මම National Engineering Conference 2017 එකට ගියා. ඒකට ඇවිල්ල හිටිය Dr. Harsha Subasinghe (Codegenඑකේ අයිතිකාරය) Key Note Speaker කෙනෙක් විදිහට. ඌ තමයි මේ VEGA project එක lead කරන්නෙ.

    ඌ කිව්ව උගෙන් ගොඩක් අය අහනවලු ඇයි මරුටි වගේ පොඩි කාර් එකක් හදන්නෙ නැතුව මේ වගේ කාර් එකක් හදන්නෙ කියල. පොර කිව්ව මේ වගේ ඉලෙක්ට්‍රික් කාර් එකක් හදන එක පොරගෙ එක ආසාවක් කියල. ඒ වගේම ඌ කිසිම දෙයක් passion එකක් නැතුව කරන්නෙ නෑ කිව්ව. අඩුම තරමෙ sex උනත් :lol::lol:. මූ තව කියනව ලෝකෙ ඊළඟ evolution එක වෙන්නෙ AI (Artificial Intelligence) කියල. මම හිතන්නෙ ඌ දැනටත් ඒ වෙනුවෙන් ලෑස්ති වෙනව.

    ඌ මේ project එක කරන්නෙ උගේ සල්ලි වලින්නෙ බන්. ඌ ඒක හදල ඉවර කරන දවසක හදල ඉවර කරයි. අඩු ගානෙ අපිට සතුටු වෙන්න පුලුවන් බන් මේ වගේ එකක් හදන්නවත් ට්‍රයි එකක් දෙනවට :):)