අඩෝ මේ ෆිල්ම් එක පට්ටනේ,. ප්ලොට් ට්විස්ට් ඇතුලේ තවත් ප්ලොට් ට්විස්ට්.. සුපිරිම එකක්.. 
https://yts.mx/movies/the-game-1997
https://yts.mx/movies/the-game-1997
ඕකෙ Ending එක නිසා තමයි ෆිල්ම් එකේ ඒ වෙනකන් ගොඩ නගාගෙන ආපු කතාවෙත් තේරුමක් නැතුව යන්නෙ. කොටින්ම කිව්වොත් Ending එකේ කිසිම logical බවක් නෑ.ජරාවක් 2

මම ඩිරෙක්ට් කරපු එකා මොකාද කියල දන්නේ නෑනේ ෆිල්ම් එක බැලුවට."David Fincher" ඩිරෙක්ට් කරපු ෆිල්ම්ස්වලින් ඔබතුමා කීයක් බලලා තියෙනව ද?![]()
ෆිල්ම් එක බලලා ඉවරවෙලාවත් ඩිරෙක්ට් කරේ මොකාද කියලා බැලුවෙ නැද්ද?මම ඩිරෙක්ට් කරපු එකා මොකාද කියල දන්නේ නෑනේ ෆිල්ම් එක බැලුවට.![]()

නෑනේ. මම දන්නේ ශයාමලාන් කියන එකාවයි ස්ටීවන් ස්පීල්බර්ග් කියන එකාවයි විතරයි.ෆිල්ම් එක බලලා ඉවරවෙලාවත් ඩිරෙක්ට් කරේ මොකාද කියලා බැලුවෙ නැද්ද?![]()
එහෙනම් අද තව එක්කෙකෙනෙක්ව අදුර ගන්න. මේ ඉන්නෙ "David Fincher". මෙයාම තමයි ඔය පල්ලෙහා තියෙන ෆිල්ම්ස් ටිකත් ඩිරෙක්ට් කරේ.නෑනේ. මම දන්නේ ශයාමලාන් කියන එකාවයි ස්ටීවන් ස්පීල්බර්ග් කියන එකාවයි විතරයි.

"David Fincher" ඩිරෙක්ට් කරපු ෆිල්ම්ස්වලින් ඔබතුමා කීයක් බලලා තියෙනව ද?![]()
අඩෝ මේ ෆිල්ම් එක පට්ටනේ,. ප්ලොට් ට්විස්ට් ඇතුලේ තවත් ප්ලොට් ට්විස්ට්.. සුපිරිම එකක්..
https://yts.mx/movies/the-game-1997
All !"David Fincher" ඩිරෙක්ට් කරපු ෆිල්ම්ස්වලින් ඔබතුමා කීයක් බලලා තියෙනව ද?![]()
fight clubඑහෙනම් අද තව එක්කෙකෙනෙක්ව අදුර ගන්න. මේ ඉන්නෙ "David Fincher". මෙයාම තමයි ඔය පල්ලෙහා තියෙන ෆිල්ම්ස් ටිකත් ඩිරෙක්ට් කරේ.
![]()
![]()
![]()
