උඹ හිතන්නේ ඔය car එක ඉන්දියන් චයිනිස් car එකක් ගන්න මිලට වෙළඳපොළට ඒවි කියලද ? අඩුගානේ ලක්ෂ 20-30කට ?
මීට වැඩ සුපිරි තාක්ෂණයක් තියෙන ටෙස්ලා එකක් ගන්න පුළුවන් ගානට ඔය CAR එක එයි

engineering project එකක් මොන වගේද කියල දන්නේ නැත්තම් කට වහන් හිටපන් බන් උන්ට ඒක කර ගන්න දීල ඔය කාර් එක කාටවත් විකුනන්න හදන එකක් නෙමේ මුලින්ම production cars හදන්න invest කරන්න ඉස්සෙල්ල test model එකක් හදල දුවල බලන්න ඕන තව මොනවද ඒකේ තියෙන ප්‍රශ්ණ develop කරන්න ඕන මොනවද කියල. ඊට පස්සේ ඒක සාර්ථකනම් market එක target කරලා වාහනේ හදන්න ගන්න invest කරයි. උබල හිතන තරම් ලේසි දෙයක් නෙමේ ඕක research and development කරන්නේ නැතුව රටක් හදන්න බෑ එක පාරට හද අල්ලන්නත් බෑ. ඕකේ faults හොයන්න ඕන ඒවා develop කරන්න ඕන සමහර ඒවාට සම්පුරණ car එකම disassemble, assemble කරන්න වෙන්න පුළුවන් කීප සැරයක් ඒවාට සැහෙන වෙලාවක් යනවා ඕක. එක උදාහරණයක් ගනින් ඕක test track එකක දාල vehicle dynamics check කරන්න ඕන suspension setup වල එක අංශකයක වෙනසක් උනත් stability අවුල් වෙනවා ඒ හැම එකම optimum හදාගන්න ඕන ඒ කාර් එකට ඕන විදියට . ඕක උන්ට වැරදුනොත් ඔය project එකෙන් ගත්තු දේවල් උන්ට තියෙනවා වැරදුනු තැන ඉදල පටන් ගනියි. සල්ලිම නෙමෙයි මනුස්සයෙක්ගේ පැශන් එක කියන්නේ. එකෙක් ලැම්බොගිනියක් ගන්න බැරි නිසා ඒ වගේ එකක් හැදුවා අවුරුදු ගානක් තිස්සේ. අන්තිමට ඌ ඒක වික්කේ සුපිරි ගානකට. ඒ වගේ මේකත් ආතල් එකට කරන එකේ, අපිත් ආතල් එකට බලලා ඉමු. කමර්ශන් මට්ටමෙන් ප්‍රඩියුස් කරන එකක් නැ..

Me awadaranaya Brucewayne1992 wethatai. Oka hena bathala ponnaya.

හම්මේ දැන් ඉතින් අර තිබ්බ ජීඅයි ටිකට කවර් එක දාල කට්ටියට චුන්
ඔය බට වේග හරියන හුත්තක් නෙමෙයි..
ඕක හදපු එවුන්ට ඕකෙම තව එකක් හදන්න කිව්වොත් ආයි හදන්න මතක නෑ
මට නම් ඔය වගේ මෝඩ චුන් පේන්න බෑ
අපේ දේ අපේ දේ කිය අපේ එවුන් දැන් හෙන චූන් වෙයි
engineering project එකක් මොන වගේද කියල දන්නේ නැත්තම් කට වහන් හිටපන් බන් උන්ට ඒක කර ගන්න දීල ඔය කාර් එක කාටවත් විකුනන්න හදන එකක් නෙමේ මුලින්ම production cars හදන්න invest කරන්න ඉස්සෙල්ල test model එකක් හදල දුවල බලන්න ඕන තව මොනවද ඒකේ තියෙන ප්‍රශ්ණ develop කරන්න ඕන මොනවද කියල. ඊට පස්සේ ඒක සාර්ථකනම් market එක target කරලා වාහනේ හදන්න ගන්න invest කරයි. උබල හිතන තරම් ලේසි දෙයක් නෙමේ ඕක research and development කරන්නේ නැතුව රටක් හදන්න බෑ එක පාරට හද අල්ලන්නත් බෑ. ඕකේ faults හොයන්න ඕන ඒවා develop කරන්න ඕන සමහර ඒවාට සම්පුරණ car එකම disassemble, assemble කරන්න වෙන්න පුළුවන් කීප සැරයක් ඒවාට සැහෙන වෙලාවක් යනවා ඕක. එක උදාහරණයක් ගනින් ඕක test track එකක දාල vehicle dynamics check කරන්න ඕන suspension setup වල එක අංශකයක වෙනසක් උනත් stability අවුල් වෙනවා ඒ හැම එකම optimum හදාගන්න ඕන ඒ කාර් එකට ඕන විදියට . ඕක උන්ට වැරදුනොත් ඔය project එකෙන් ගත්තු දේවල් උන්ට තියෙනවා වැරදුනු තැන ඉදල පටන් ගනියි.

Vega was not an engineering project. It was a political project backed my rajapassa and his goons to show the world how powerful and mighty Sri Lanka had become. This whole thing is a joke