Vegan එවුන් මෙහෙ වර

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Methibion කියලා capsule එකක් වෙලඳපොලේ තියෙනවා බං අයියේ. ටිකට් කපලා ගෙදර යද්දි ඉන්ජෙක්ශන් ගහගන්න බැරි උන්ට දෙන්නේ ඔය කරල ෆාමසියෙන් ගන්න කියලා. Methylcobalamin, cyanocobalamin Intramuscular Injection තියෙනවා නැතිනම්.
    Ela injection gahana eka katta anik eka ape vegan kiyana un pitarata un wage elolu jathi ton ganan kanneth naha dan lankawe elolu wala gane hatiyatai ewata gahana kruminashaka hatiyatai ehema kannath baha. ;) Enisa B12 witharak nemei calcium, zinc,riboflavin etc.. wena godak ewath adu athi unge.

    Enisa daily requirement tika thiyana artificial ingredients nathi natural multi vitamin ekak gahuwa nam shape mama hithanne. Pitrata un hondata indi ape unta loweth nathi leda hadenawa naththan.
     
    NickT

    Member
    Jul 1, 2016
    1
    0
    0
    maath vegan wela hitiya kaalayak. manasikawa sahalluwak danenawa eeth aga durwalai kiyala danuna nisa kanna patan gatta :D
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    අනේ නැහැ සහෝ. බොරුවට වලි දාගෙන අපරාදේ මගේ වටිනා කියන කාලය නාස්ති කරගන්නේ මේ වෙලාවේ.

    නෑ නෑ මන් කිව්වේ දැන් Vegan කට්ටිය එයි කියල.. :nerd::nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ela injection gahana eka katta anik eka ape vegan kiyana un pitarata un wage elolu jathi ton ganan kanneth naha dan lankawe elolu wala gane hatiyatai ewata gahana kruminashaka hatiyatai ehema kannath baha. ;) Enisa B12 witharak nemei calcium, zinc,riboflavin etc.. wena godak ewath adu athi.

    Enisa daily requirement tika thiyana artificial ingredients nathi natural multi vitamin ekak gahuwa nam shape mama hithanne. Piarata un hondata indi ape unta loweth nathi leda hadenawa naththan.

    ඒක ඇත්ත දැන් ලංකාවේ ගොඩක් උන්ට විටමින් ඌණතා හෝ ඛනිජලවන ඌණතා තියෙනවා ගොඩක්. හේතුව ඔයා කියනවා වගේ ආහාර පුරුදු සහ ආහාර රටාවල් වෙනස් වෙලා තියෙන නිසා අයියේ. ඒත් supplements කියන කොට අපේ අයගේ තියෙන්නේ ලොකු බයක්. මොකද වැරදි මත සමාජ ගත වෙලා වඳ වෙනවයි, පුරුද්දට යනවයි වගේ විකාර. මේ ගැන දැනුවත් උදවිය ඒ දේවල් අහලා දැනගෙන supplements භාවිත කරනවා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    coefficient ආවම මෙතන මරන් කන්න හදයි...
    මන් නම් මුකුත් කියන් නැහැ උන්ගේ කැමැත්තනේ කියල ඉන්නවා...
    ඕනම දේක අන්තෙට යන්න හොද නෑ කියනවනේ...
    මුනුත් දැන් අන්තෙටම ගිහින් තියෙන්නේ...
    .
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    මතක ඇති මම එළකිරියේම ත්‍රෙඩ් දැම්ම වෙජි වෙන්න අදහසක් තියෙනවා මේ අවුරුද්දේ ඉදන් කියලා :)
    මැයි මාසේ අග ඉදන් වුනා.කිරි යෝගට් එහෙම ගන්නවා. බිස්කට් කැවෙනවා.

    මස් මාලු බිත්තර සැමන් කරවල හාල්මැස්සෝ ඒ හැම දේම නතර කළා. (තාම මාසයයි සම්පූර්ණ)

    මටත් මේ වගේ සින් එකකට මුන පාන්න වෙයිද? පොඩ්ඩක් උපදෙසක් දිපං

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    coefficient ආවම මෙතන මරන් කන්න හදයි...
    මන් නම් මුකුත් කියන් නැහැ උන්ගේ කැමැත්තනේ කියල ඉන්නවා...
    ඕනම දේක අන්තෙට යන්න හොද නෑ කියනවනේ...
    මුනුත් දැන් අන්තෙටම ගිහින් තියෙන්නේ...
    .

    මම මේ එනකන් බලන් ඉන්නේ.. කෝ call එකක් දීල කියපන්කො එන්න කියල :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    coefficient ආවම මෙතන මරන් කන්න හදයි...
    මන් නම් මුකුත් කියන් නැහැ උන්ගේ කැමැත්තනේ කියල ඉන්නවා...
    ඕනම දේක අන්තෙට යන්න හොද නෑ කියනවනේ...
    මුනුත් දැන් අන්තෙටම ගිහින් තියෙන්නේ...
    .

    එක එක පුද්ගලයා දකින කෝණය වෙනස් මචං. මම කිව්වේ මගේ වෘතියට අදාලව මම දකින , ඒ වගේම ගොඩක් එවුන් නොදකින ඇත්ත කෝණයෙන්. ඌ vegan නම් අවුලක් නෑ. මෙතන මම Vegan කම අතරින්න කියලා නැහැ. කියලා තියෙන්නේ කිරි එකක් බොන්නවත් හිත හදාගන්න බැරිනම් Vitamin B12 පිටතින් ශරීරයට කරල් හෝ ඉන්ජෙක්ශන් මගින් ලබාගන්න කියලා විතරයි. අපිට 100% ක් සතු‍ටු කරන්න බැහැ. මේ ත්‍රෙඩ් එක බලලා එකෙක් හරි හැදුනොත් ඒකේ සතුට මටයි මචං.
     
    මමත් මේක උට කිව්වා.. කෝ අහන්නේ නැනේ.. :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මතක ඇති මම එළකිරියේම ත්‍රෙඩ් දැම්ම වෙජි වෙන්න අදහසක් තියෙනවා මේ අවුරුද්දේ ඉදන් කියලා :)
    මැයි මාසේ අග ඉදන් වුනා.කිරි යෝගට් එහෙම ගන්නවා. බිස්කට් කැවෙනවා.

    මස් මාලු බිත්තර සැමන් කරවල හාල්මැස්සෝ ඒ හැම දේම නතර කළා. (තාම මාසයයි සම්පූර්ණ)

    මටත් මේ වගේ සින් එකකට මුන පාන්න වෙයිද? පොඩ්ඩක් උපදෙසක් දිපං

    මම දැක්කේ නැහැ බං. මම එලකිරියේ වැඩිය දැන් ගැවසෙනවා අඩුයි. නමුත් Vegan වෙන්න ඔබ කැමති නම් ඒක ඔබගේ කැමැත්ත. ඒකට කරන්න ඕනේ විසඳුම මම ත්‍රෙඩ් එකේම දාලා තියෙනවා. අවුරුදු 3 කින් පස්සේ මාස 6 කට සැරයක් වගේ Full blood count එකක් කරලා වෛද්‍යයවරයෙක්ට පෙන්නලා පරීක්ෂා කරගන්න. එහෙම යන්න බැරිනම් එලකිරියේ ෆොටෝ එකක් ගහලා දාන්න. සමහර විට මම ඒ වෙද්දි ජිවතුන් අතර නොහිටියත් එලකිරියේ ඉන්න ඔය ගැන දන්න කෙනෙක් රිපෝර්ට් එක ඇනලයිස් කරලා දේවි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වේගන් වුනාට කමක් නෑ Vitamin B12 tablet එකක් ගන්නවානම්?

    හැමදාම ගන්න ඕනේ නෑ බං. මාස හයකට හෝ අවුරුද්දකට වරක් සති දෙකක් වගේ කාලයක් එක දිගට කරල් බිව්වම ඇති. නමුත් වඩා හොඳ එක තමයි ඉන්ජෙක්ශන් 5 ක් ගසන එක දවසක් ඇර දවසක්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    හෙනයා;20354905 said:
    මම මේ එනකන් බලන් ඉන්නේ.. කෝ call එකක් දීල කියපන්කො එන්න කියල :lol::lol:
    මැසේජ් එකක් දැම්ම, දැන් එයි දුවගෙන... කන් වල ඇබ ගහන් ඉන්න වෙන්නේ.

    එක එක පුද්ගලයා දකින කෝණය වෙනස් මචං. මම කිව්වේ මගේ වෘතියට අදාලව මම දකින , ඒ වගේම ගොඩක් එවුන් නොදකින ඇත්ත කෝණයෙන්. ඌ vegan නම් අවුලක් නෑ. මෙතන මම Vegan කම අතරින්න කියලා නැහැ. කියලා තියෙන්නේ කිරි එකක් බොන්නවත් හිත හදාගන්න බැරිනම් Vitamin B12 පිටතින් ශරීරයට කරල් හෝ ඉන්ජෙක්ශන් මගින් ලබාගන්න කියලා විතරයි. අපිට 100% ක් සතු‍ටු කරන්න බැහැ. මේ ත්‍රෙඩ් එක බලලා එකෙක් හරි හැදුනොත් ඒකේ සතුට මටයි මචං.

    අපි කියන එකා නම් හොදට ඉන්නවා මචන්. ඌ සෝයා හොයා හොයා කනවා. ඌ හරි හොද එකා බන්. මන් ඔය සීන් එක අදින්නේ ඌව අවුස්සන්න ඕනි උනාම තමයි.....

    හෙනයා;20354920 said:
    මමත් මේක උට කිව්වා.. කෝ අහන්නේ නැනේ.. :(:(

    හුන්ගත් දැන් වීගන් වෙලා බන්. :):):)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Methibion කියලා capsule එකක් වෙලඳපොලේ තියෙනවා බං අයියේ. ටිකට් කපලා ගෙදර යද්දි ඉන්ජෙක්ශන් ගහගන්න බැරි උන්ට දෙන්නේ ඔය කරල ෆාමසියෙන් ගන්න කියලා. Methylcobalamin, cyanocobalamin Intramuscular Injection තියෙනවා නැතිනම්.

    ඉස්සෙල්ලා Full blood count එකක් කරලා හිටපන් මචං.

    ela ela machan. mama nam vegetarian. namuth rakthaheenathawaye lakshana poddak withara thiyenawada manda kiyala hithenawa :baffled::baffled:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    වජන් වෙලා දවසට බිත්තර දෙකයි කිරි කෝප්ප තුනයි මාසෙකට සැරයක් විතර සැමනුයි සොසේජසුයි කෑවහම ඇතිද? :sorry: :baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Ela injection gahana eka katta anik eka ape vegan kiyana un pitarata un wage elolu jathi ton ganan kanneth naha dan lankawe elolu wala gane hatiyatai ewata gahana kruminashaka hatiyatai ehema kannath baha. ;) Enisa B12 witharak nemei calcium, zinc,riboflavin etc.. wena godak ewath adu athi unge.

    Enisa daily requirement tika thiyana artificial ingredients nathi natural multi vitamin ekak gahuwa nam shape mama hithanne. Pitrata un hondata indi ape unta loweth nathi leda hadenawa naththan.

    apo ow. meme thiyena vegetables kawoth hadena leda hoyanna wenne na. habai thamangema wattaka wawagena kanna thiye nam ai kiyala wedak na ithin :love: