අඩේ හෙනයා මටත් ඩොට් දාලා තිබ්බා බන්. මම හිතුවෙ නිකන් වෙන්න ඇති කියලා. උබ කියපු හේතුවට නම් ඩොට් දැම්මේ මට සෑහෙන්න රිදුනා![]()
salenna epa
api henaya ta nelamu
අඩේ හෙනයා මටත් ඩොට් දාලා තිබ්බා බන්. මම හිතුවෙ නිකන් වෙන්න ඇති කියලා. උබ කියපු හේතුවට නම් ඩොට් දැම්මේ මට සෑහෙන්න රිදුනා![]()
api henaya ta nelamu
Vegan එවුන් හෙන පොන්නයෝ බ0 මට නම් දිරවන්නෙහ් මහ් නැහ් ඔය ගො0 යක්කුන්ව
ඉන්න කාලේ කාලා බිලා ෆන් කරලා දස කැ#යා වගේහ් ඉන්න ඔනි
යොලො නිගර්ස්ස්ස්ස්![]()

hmmm meka infect wela tiyeddi gathu ekak or full recovery wenna kalin gathu ekak nam ok. beheth nogenada saneepa une? sahena fight ekak deela thiyenawa body eken .. white cells. platelet count eka nam adu i kiyanna ba but aluthen hadenawa adui wage... ledak thibbe nathnam malnutrition... dan hoda wela 2weeks wage nam thama fit nathnam ayth report ekak aran report deka ekkama dr kenek meet wenna.. dan blood thickness adui injury unoth awul
විටමින් බී කම්ලෙක්ස් පෙත්ත රුපියල් 8යි. මාසේකට දහයක් ගත්තත් ඇති. ඕකට මස් මාලු කන්න ඕනේද? ඔය වගේ දෙයකට ත්‍රේඩ් එකක් දාන්න තරම් උඹට වැඩ නැද්ද?
Ow neda Thama Poddak Egata amaruii
Thawa 3 days wage Balala Ganna kiyala Hithan Inne kan deka ehema Pirila thiyenne Thank you Bro

විටමින් බී කම්ලෙක්ස් පෙත්ත රුපියල් 8යි. මාසේකට දහයක් ගත්තත් ඇති. ඕකට මස් මාලු කන්න ඕනේද? ඔය වගේ දෙයකට ත්‍රේඩ් එකක් දාන්න තරම් උඹට වැඩ නැද්ද?

mata nam hithenne me thread eka dapu kenata vegan aya ekka tharahak thiyenawa da koheda
mata kaath ekka wath wali daganna one na![]()
mama danna ona tharam aya innawa vegan. eyalata kisima awulak natuwa hondata innawa![]()

විටමින් බී කම්ලෙක්ස් පෙත්ත රුපියල් 8යි. මාසේකට දහයක් ගත්තත් ඇති. ඕකට මස් මාලු කන්න ඕනේද? ඔය වගේ දෙයකට ත්‍රේඩ් එකක් දාන්න තරම් උඹට වැඩ නැද්ද?
B complex ? kaha pata petta ne ?
ekak Rs 1/- ban