Vegan එවුන් මෙහෙ වර

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    උඹේ කැමැත්තක් බං. අඩුම තරමේ සප්ලිමන්ට් හරි ගනින්. ඒකත් බැරිනම් ඉතින් එතනින් එහාට කියන්න දෙයක් නොමැත.

    hehe

    mama bloodtest ekak aran balannam mokada welaa thiyenne kiyala. dan awurudu gaanak vegan.

    b12 lin wathuwa (wel water) wala thiyenawa. mehe lindak thiyenawa, mama bonne ewa, b12 one hinda newei, tap wathura chaater nisa

    youtube eke thiyenawa vegan bloodtest one tharam, baluwada ewa, ewai ohoma awulak naa. RAW vegan bloodtest hitan thiyenawa. (raw vegan = uyapu aahara ganne nathi aya. fruits thamai wadipura kanne. anith ewa kaawoth kanne amuwen etc..)

    https://www.youtube.com/results?search_query=vegan+bloodtest

    mewa gana mokada hithanne?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හා... උඹ වගේ බක පණ්ඩිතයින්ට නෙමෙයි මහත්තයෝ කිව්වේ. එකෙක් හරි හැදුනොත් ඒක ලොකු දෙයක්. :lol::lol: මොලේ තියෙන එකෙක් ඉන්නවනම් තේරුම් ගනීවි. 3 rd class dial වලට දෙයක් කියලා දෙන්න බෑ කියලා මම දන්නවා මචං. :lol::lol:

    කොලබ 7 පොෂ් class එකෙක් ඇවිත් :lol:

    කෝමාරිකා වල විටමින් B 12 නැහැ බං ශරීරයට ගන්න පුලුවන්. ඒක රිසර්ච් කරලා ඔප්පු කරලා තියෙනවා. B12 හදන්න පුලුවන් බැක්ටීරියා වලට පමණයි. නිවිති සහ මස් ගන්න කොට හීම් අයන සහ හීම් නොවන අයන කියලා කෙලින්ම කොටස් දෙකක්නේ බං. ඔව්වා මේකේ ඉන්න පෙන්දන්ට තේරුම් කරලා දෙන්න බැහැ. මම දකින්නේ මගේ වෘතීයට අදාල කෝණයෙන්.

    අනිත් උන් නම ඇස් දෙකෙන් මේකේ දකිනවා ඇත්තේ :lol:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ජොනී බට්ට;20355243 said:
    වීගන් උන් දැක්කහම මටනම් දුකයි මොන පවක්ද මුන් මේ ගෙවන්නේ කියල :eek:
    apitath ehemai, elakiri bonawa dakkama hithenawa mona gon harak patiyek da kiyala :P, harak patawnta thiyena ewa bonne mona pawak da kiyala :P
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :D:D :yes: අපිට කන්න වවනකොට පනුවෝ එනව නම් හොදම දේ තමයි සුදුලූනු හොදට blender කරලා ස්ප්‍රේ කරන එක. නැත්තං කොහොඹ තෙල් හරි කොහාඹ ඇට පොඩි කරලා හරි ස්ප්‍රේ කරා නම් වස විස නෑ. මම කරලා වැඩේ සාර්තක උනා. මම නම් ස්ප්‍රේ කරේ පොඩි හෑන්ඩ් ස්ප්‍රේ එකකින්.

    මට නම් වවන්න වෙලාවල් නෑ බං දැන්.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :D:D :yes: අපිට කන්න වවනකොට පනුවෝ එනව නම් හොදම දේ තමයි සුදුලූනු හොදට blender කරලා ස්ප්‍රේ කරන එක. නැත්තං කොහොඹ තෙල් හරි කොහාඹ ඇට පොඩි කරලා හරි ස්ප්‍රේ කරා නම් වස විස නෑ. මම කරලා වැඩේ සාර්තක උනා. මම නම් ස්ප්‍රේ කරේ පොඩි හෑන්ඩ් ස්ප්‍රේ එකකින්.

    වැව්වට බං ඉතිං අපිට දිනපතා කන්න තරම් පලදාවක් එන්නේ නැහැනේ.... :dull:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    mehemai :dull:

    mata mathaka widiyata (mata me reddawal mathaka thiyaaganna kammali nisa mathaka thiyaaganne naa),
    mata mathaka widiyata B12 thiyenne pas wala.
    pas kanna baa ne!
    eeta amatharawa B12 thiyenawa organic fruits/veggies wala.
    ewa onewata wadaa hodanne nathuwa kanna one!

    what aobut mas?

    mama ahapu widiyatanam, mas walata B12 add karala denne....
    e kiyanne mas procces karanakota chemical arawata mewata thiyena b12 winaasa wenawa. e nisa b12 artificially add karala denne,

    so, it means, mas kana unta b12 ennet natural widiyata newei, artifical widiyata. e nisa veganla b12 suppliment gaththa kiyala umbalata mukuth kiyanna baa mokad umbala ganneth mas walata supliment karapuwa.

    e nisa meka vegan prashnayak newei, okkotama thiyena prashnayak

    hariii???:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොලබ 7 පොෂ් class එකෙක් ඇවිත් :lol:

    අනිත් උන් නම ඇස් දෙකෙන් මේකේ දකිනවා ඇත්තේ :lol:

    ආහ් A/L ගැට්ටෙන් පාස් වෙලා අනුරාධපුරේට ගිහින් ඩොස්තර කෙනෙක් වගේ පොර ටෝක් දෙන 3 rd year මෙඩිකල් ෆැකල්ටි හුජ්ජ කොල්ලෝ. පිරිටන් බිව්වම සෙම කරවෙනවද???

    මට මතකයි මේකේ පිරිමි එකෙක් දවසක් ගයනකෝමැස්ටියා වලට බෙහෙතක් අහලා VOG කෙනෙක් ගාවට පලයන් කියලා ත්‍රෙඩ් එකේ මුලම දාලා ලිඳේ පැනගෙන තිබ්බා. මේකේ ලැගගෙන ඉඳලා ත්‍රෙඩ් වල පෝස්ට් දැම්මට ‍තෝ මහ ලොකු පොරක් කියලා හිතන්න එපා.

    භාගෙට පාස් වෙලා කැම්පස් එකකට රිංගගන්න උන් තමයි ප්‍රයිවට් කැම්පස් එපා කිය කියා කෑගහන්නෙත්. :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    hehe

    mama bloodtest ekak aran balannam mokada welaa thiyenne kiyala. dan awurudu gaanak vegan.

    b12 lin wathuwa (wel water) wala thiyenawa. mehe lindak thiyenawa, mama bonne ewa, b12 one hinda newei, tap wathura chaater nisa

    youtube eke thiyenawa vegan bloodtest one tharam, baluwada ewa, ewai ohoma awulak naa. RAW vegan bloodtest hitan thiyenawa. (raw vegan = uyapu aahara ganne nathi aya. fruits thamai wadipura kanne. anith ewa kaawoth kanne amuwen etc..)

    https://www.youtube.com/results?search_query=vegan+bloodtest

    mewa gana mokada hithanne?

    මේ ගැන මෙතනින් එහාට කතා කරලා වැඩක් නෑ මචං. පිලිගන්න එකා කොහොමත් පිලිගන්නේ නෑනේ. උඹේ මතය උඹ තියා ගනින්. අවුලක් නෑ. ;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොනී බට්ට;20355263 said:
    අපේ නුවරඑලිය පැත්තේ නෑදැයෝ බෙහෙත් ගහපු නැති එළවලු කියල උස්සන් එනවා චූටි චූටි කැරට්, පනුවෝ ඉන්න ගෝව එහෙම:lol: ඉතින් බලකො අපි කන්නේ පට්ට විසක් වෙන්න ඇති :dull:

    :lol::lol::lol: ඔව් යකෝ කැරට් එහෙම හීඩෑරි එව්වා. ලීක්ස් න‍ටු තියෙන්නේ. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mehemai :dull:

    mata mathaka widiyata (mata me reddawal mathaka thiyaaganna kammali nisa mathaka thiyaaganne naa),
    mata mathaka widiyata B12 thiyenne pas wala.
    pas kanna baa ne!
    eeta amatharawa B12 thiyenawa organic fruits/veggies wala.
    ewa onewata wadaa hodanne nathuwa kanna one!

    what aobut mas?

    mama ahapu widiyatanam, mas walata B12 add karala denne....
    e kiyanne mas procces karanakota chemical arawata mewata thiyena b12 winaasa wenawa. e nisa b12 artificially add karala denne,

    so, it means, mas kana unta b12 ennet natural widiyata newei, artifical widiyata. e nisa veganla b12 suppliment gaththa kiyala umbalata mukuth kiyanna baa mokad umbala ganneth mas walata supliment karapuwa.

    e nisa meka vegan prashnayak newei, okkotama thiyena prashnayak

    hariii???:dull:

    උඹට හිතෙන දේවල් නොකියා නෙට් එකේ පොඩ්ඩක් හොයලා බලපන් කියලා ඉල්ලීමක් විතරක් කරන්නම් Vitamin B12 synthesis ගැන මචං. එතනින් එහාට මේක ඇදගෙන ගිහින් වැඩක් නැහැ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මම දන්න පවුල් දෙකක් තියෙනවා උන් උපතින්ම වෙගන්, ඒ කිව්වෙ අම්ම තාත්ත ආච්චි සීයා ඔක්කොම. ඔහොම ඌණතාවයක් නම් පේන්න නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    vegetarian නම් අවුලක් නෑ..
    vegan නම් ඉතින් හෙන ගොන් හැබැයි

    එක එක පුද්ගලයගේ මතයනේ බං සචියා. අපි ඒකට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ. එහෙමයි කියලා මස් කන එකෙකුට මස් නොකන එකෙකුත් මස් කන්න කියලා බලපෑම් කරන්නවත්. මස් නොකන එකෙක් මස් කන එකෙක්ට නොකා හිටපන් කියලවත් නැත්නම් මාලු හට්ටියක් හැදුවම මේකේ තියෙන මාලු කූරියෙක් ගානේ දඬුවම් ලැබෙයි කියලවත් කියන්න අයිතියක් නැහැ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එක එක පුද්ගලයගේ මතයනේ බං සචියා. අපි ඒකට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ. එහෙමයි කියලා මස් කන එකෙකුට මස් නොකන එකෙකුත් මස් කන්න කියලා බලපෑම් කරන්නවත්. මස් නොකන එකෙක් මස් කන එකෙක්ට නොකා හිටපන් කියලවත් නැත්නම් මාලු හට්ටියක් හැදුවම මේකේ තියෙන මාලු කූරියෙක් ගානේ දඬුවම් ලැබෙයි කියලවත් කියන්න අයිතියක් නැහැ.

    මේ ලගදිත් මරා ගත්ත බන් එකෙක් එක්ක..
    ආයෙ එකෙක්ට වත් මස් කන එක ගැන බන කියන්නෙත් නෑ.. කන්න කියන්නෙත් නෑ..
    එපා කියන්නෙත් නෑ කියල හිතාගත්ත..

    :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ ලගදිත් මරා ගත්ත බන් එකෙක් එක්ක..
    ආයෙ එකෙක්ට වත් මස් කන එක ගැන බන කියන්නෙත් නෑ.. කන්න කියන්නෙත් නෑ..
    එපා කියන්නෙත් නෑ කියල හිතාගත්ත..

    :dull:

    වැඩක් නෑ බං මුන්ට කියලා. මේ එදිනෙදා ඉස්පිරිතාලේ වාට්‍ටුවල දකින එව්වා තියෙනවා ඕනේ තරම්. මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්ම පලවෙනි සහ අවසාන අවස්තාව මේක වෙන්න පුලුවන්.

    මතකයිනේ උඹයි මමයිත් එකතු වෙලා ඕක ගැන ත්‍රෙඩ් 4 - 5 කම කතා කරගත්තා. අවසානයේ උනේ වැඩක් නැති දෙයක් මචං. මම නම් දැන් කියන්නේ නෑ. අසනීප වෙලා ඉස්පිරිතාලේ ලැගන් ඉන්න උනාම ඔය නොකන ඈයෝ ලස්සනට කනවා. :lol::lol: