vegan වෙන එකේ වාසි

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    වැරදි අඩු කරගන්න ඕන නම් ඕන තරම ක්‍රම තියෙනවා. ඕක පුහු මතයක් විතරයි වීගන් වෙලා සත්තු බේරනව කියන එක. මන් දන්නෙ නෑ ඇයි උබ වීගන් උනේ කියල. බුද්ධාගම ඉගෙන ගන්න ගිහින් ඕක උනා නම් ඒක මිත්යාවක් විතරයි. වෙන ඉගැන්වීමක් අනුවනම් ඒක උබේ චොයිස් එක. 👍
    ආගම හින්දා නෙමේ බං.පව් පින් බලලා නෙවේ vegetarian උනේ.තමුන්ට තමුන් වෙනස් කර ගන්න එක විතරයි කරන්න පුළුවන්. ලෝකේ වෙනස් කරන්න අමාරුයි. උනුත් කවදා හරි එකා එකා හැදුණොත් එච්චරයි
    කාටවත් මම කන්න එපා කියලා කියන්නේ නෑ. ඒක එයාලගේ තීරණේ.
     
    • Like
    Reactions: pathaleiretta

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වැරදි අඩු කරගන්න ඕන නම් ඕන තරම ක්‍රම තියෙනවා. ඕක පුහු මතයක් විතරයි වීගන් වෙලා සත්තු බේරනව කියන එක. මන් දන්නෙ නෑ ඇයි උබ වීගන් උනේ කියල. බුද්ධාගම ඉගෙන ගන්න ගිහින් ඕක උනා නම් ඒක මිත්යාවක් විතරයි. වෙන ඉගැන්වීමක් අනුවනම් ඒක උබේ චොයිස් එක. 👍
    එහෙම මම තනියම මස් මාලු නොකා හිටියම සත්තු මැරෙන එක අඩු වෙනවා කිව්වම හරි අර්ථය එන්නෙ නෑ බන්.ඉන්දියාවෙ විතරක් වෙජිටේරියන් අය මිලියන 23ක් විතර ඉන්නවලු.හිතපන් ඒ මිලියන 23ත් මස් මාලු කෑවනම් අනිවාර්යයෙන්ම දැනට වඩා සත්තු ගානක් දවසකට මරන්න වෙනවා.මිනිස්සු සත්තු මරන නිසා මස් කනවා නෙවෙයි.මිනිස්සු මස් කන නිසයි සත්තු මරන්නෙ.ඒ නිසා ඉල්ලුම අඩු වෙන්න වෙන්න සැපයුමත් අඩු වෙනවා.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,142

    Minissu mas kanawa kiyanne sobadahama ban. Sobadahama balance karanne ehemay. Natnam unbalance wela parisara thathwaya vinaasha wenawa. Udaharanayak vidiyata indiyawama ganin. Indiyawe un harak mas kawe natnam harakgahanaya wAdi wela etanama loku prshnayak enawa mokal hari kottashekata.balapan rilaw maranne nati pranthe rilaw gahane.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629

    සොබාදහමට කුනු සේරම පටවන එක ලේසියි. ඒත් මේවා මිනිස්සුන්ගේ තේරීම් නේද. ඉන්දියාවෙ පොඩි ළමයි පාරේ හිඟා කනවා කියලා කවුරුත් ඒ දරුවන්ව ඇඩොප්ට් කරගන්නෙ නෑනේ. අම්මලා තාත්තලා බලන්නෙ තමන්ගෙම එකෙක් හදන්නනෙ. හිතන විදියයි වෙනස් වෙන්න ඕනේ.
     
    Vilopikaya parisarayen ain karala balapan kohomada result eka kiyala.
     
    • Like
    Reactions: ruchira55

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,142
    113
    පරිසරයේ විලෝපිකයා මිනිසානේ. අයින් කරලා බලපන්කො ලෝකෙට ලැබෙන රිසාල්ට් එක.
    Result eka balanna mata wena sathek wenna wenawa. 😂 anyway. Eken wparisaraya kiyanne dekama inna paddathiyak. Oya wage siddiyak tiyenawa mata mataka vidigata muwonge abaya bumiyakin mowo maran kan sattu jaatiyak ain karaama e parisara paddatiyama vinaas wwchcha ekak. Muwo gahanaya wediwela un kala kala antime gas wala pothuth kala gas kolan hita weelila gihin antimata muwontath inna bari tatweta apu ekak. Ekay parisaraya balance wenna ona.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    Result eka balanna mata wena sathek wenna wenawa. 😂 anyway. Eken wparisaraya kiyanne dekama inna paddathiyak. Oya wage siddiyak tiyenawa mata mataka vidigata muwonge abaya bumiyakin mowo maran kan sattu jaatiyak ain karaama e parisara paddatiyama vinaas wwchcha ekak. Muwo gahanaya wediwela un kala kala antime gas wala pothuth kala gas kolan hita weelila gihin antimata muwontath inna bari tatweta apu ekak. Ekay parisaraya balance wenna ona.
    හරක් ඌරෝ එළුවො කුකුල්ලු බ්‍රීඩ් කර කර, උන්ව බිත්ති වලින් කොටු කරලා ලොකු උනාම මරලා කද්දි පරිසරය බැලන්ස් වෙනවයි කියලද උබ හිතන්නෙ
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Minissu mas kanawa kiyanne sobadahama ban. Sobadahama balance karanne ehemay. Natnam unbalance wela parisara thathwaya vinaasha wenawa. Udaharanayak vidiyata indiyawama ganin. Indiyawe un harak mas kawe natnam harakgahanaya wAdi wela etanama loku prshnayak enawa mokal hari kottashekata.balapan rilaw maranne nati pranthe rilaw gahane.
    ahema thama wenna one ewunta dan loke minissu pramane wadi. saththu farm dala waga kannwa uba oya kiya eka thibba adi kale dan karanne minissu saththu waga kalla kana eka, me method eka sustainable na meken overall environment ekata wena damage eka wadi. Oka gana indetail danaganna one nan documentries thiyanwa one tharan. hamoma dan kiyanne vegetarian nowunath sathiyataka ganna puluwan mas pramane hari adu karanna puluwan nan ekath godak watinwa kiyala.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Minissu mas kanawa kiyanne sobadahama ban. Sobadahama balance karanne ehemay. Natnam unbalance wela parisara thathwaya vinaasha wenawa. Udaharanayak vidiyata indiyawama ganin. Indiyawe un harak mas kawe natnam harakgahanaya wAdi wela etanama loku prshnayak enawa mokal hari kottashekata.balapan rilaw maranne nati pranthe rilaw gahane.
    උඹ කියන එක හරි,අපි කැලේ සත්තු දඩයම් කරලා මස් කෑව නම්.එහෙම කන්නෙ නෑනෙ බන්.ෆාම් වල හදන සත්තුන්ගෙ මස්නෙ අපි කන්නෙ.95%ක්ම වගේ.ඒකෙන් පරිසර සමතුලිතතාවට හානි වෙන්නෙ නෑ බන්.මම කියන්නෙ මේකයි මචන්.මස් කන එක morally වැරදියි.සදාචාරාත්මකව වැරදියි.මොකද සතා කැමැත්තෙන් අපිට එයාගෙ ජීවිතේ දෙන්නෙ නෑනෙ.අකමැත්තෙන්,බයෙන් තමා දෙන්නෙ ඒක.ඉතින් කෙනෙක්ව එහෙම තත්වෙකට පත් කරල දෙයක් ලබාගන්න එක වැරදියි.වැරැදි බව දැනගෙන කමු.ඒක සාධාරණීකරණය කරන්න ඕන නෑ.මාත් මස් කනවා.හැබැයි ඒ වැඩේ වැරදියි.ඒකයි මම කියන්නේ