ආගම හින්දා නෙමේ බං.පව් පින් බලලා නෙවේ vegetarian උනේ.තමුන්ට තමුන් වෙනස් කර ගන්න එක විතරයි කරන්න පුළුවන්. ලෝකේ වෙනස් කරන්න අමාරුයි. උනුත් කවදා හරි එකා එකා හැදුණොත් එච්චරයිවැරදි අඩු කරගන්න ඕන නම් ඕන තරම ක්රම තියෙනවා. ඕක පුහු මතයක් විතරයි වීගන් වෙලා සත්තු බේරනව කියන එක. මන් දන්නෙ නෑ ඇයි උබ වීගන් උනේ කියල. බුද්ධාගම ඉගෙන ගන්න ගිහින් ඕක උනා නම් ඒක මිත්යාවක් විතරයි. වෙන ඉගැන්වීමක් අනුවනම් ඒක උබේ චොයිස් එක.![]()
කාටවත් මම කන්න එපා කියලා කියන්නේ නෑ. ඒක එයාලගේ තීරණේ.