




උඹට වීගන් වෙන්න ඕනෙ කමක් නෑ බං![]()
උඹ හදන්නෙ මෙතන මං හෙන වීගන් කියල පෙන්නන්න![]()
කෙලින්ම කියපං වටේ යන්නැතුව![]()
මේකෙ බොරුවට ත්‍රෙඩ් දාල අගේට සෝසේජස් කනව ඇති ගෙදරට වෙලා![]()
![]()




e monavada ban ?
ඕක තමයි කාටත් තියන ගැටලුව
මාව දැක්ක නම් ඔයා ඔහම කියන්නෙ නෑ
විගන් උනා කියල මන් පොඩ්ඩක් වත් කෙට්ටු උනේ නෑ
මේකයි යාලු
විගන් වෙලා පරිප්පුයි බතුයි විතරක් කාල වැඩක් නෑ
අහුවෙන හැම දේම කන්න ඕන
කෝමාරිකා ජූස් එහෙම බොන්න ඕන නැත්නම් විටමින් b12 වගේ ඒවා ගන්න බෑ
මගේ gf මන් විගන් නිසා එයත් විගන් වෙන්න හැදුව මන් කිව්ව නිකන් ලෙඩ හදාගන්නෙ නැතුව ඉන්න කියල
මොකද ගෑනු කන්න ගියාම තෝරනව අන්තිමට පරිප්පුයි බතුයි පොල්සම්බෝලයි විතරයි කන්න වෙන්නෙ
ඒක නිසා vegan වෙනවා නම් අහුවෙන හැම දේම කන්න. අපේ සියලගේ ගෙදර දූරියන් ගස් 5ක් විතර තියනව
එකෙක් වත් කන්නෙ නෑ මන් ගියාම ගස් 5ම ඒවා ගිලිනවා
![]()




මස් මාංශ අනුභව කරන්නේ නැතුව ශාක භක්ෂක ආහාර පමණක් සහ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආහාරයට ගන්න අයව තමයි lacto-vegan වශයෙන් හඳුන්වන්නේ
Chocolate vegan thama bng ,Ubath hituwada harak mas daala hadanwa kiyala![]()
මේ,
මේකේ ඉන්නවද vegan (වීගන්) එවුන්,
ඒ කිව්වෙ මස් මාළු විතරක් නෙවෙයි, බිත්තර සහ සත්වකිරිත් පාවිච්චි කරන්නෙත් නැති අය?
ඒ කිව්වෙ,
කිරි පිටි, මාගරින් , බටර් වගේ එව්වත් නොකන සහ එව්වා දාපු products තුත් නොකන අය.
eg: එළකිරි දාපු chocolate , කිරිපිටි දාපු biscuit වගේ ඒවත් නොකන අය..
අඩොව් උඹ එහෙම එකෙක්නම් මට pm එකක් දාල කියහන්කෝ.
මේකත් කියන්න ඕනේ,
vegetarian කියන්නෙ එකක්, vegan කියන්නෙ තව එකක්.....
එහෙම නැතුව, 'vegan' කියන්නේ 'vegetarian' කියන එකේ කෙටි නම නෙමෙයි හරිද...
vegetarians ල සත්වකිරි තියෙන products ගන්නවා. vegans (වීගන්ස්) ල ගන්නේ නැහැ
හරි... දැන් කියහන්කෝ එහෙම එවුන් ඉන්නවද කියල මේකේ....![]()
Chocolate vegan thama bng ,Ubath hituwada harak mas daala hadanwa kiyala![]()
මම දවස් කීපෙකට කලින් හැදුව.
හදාගෙන කාපන්, youtube එකේ තියෙනවා.

එක දවසක් හිත එකග කරගෙන කාල බලන්න. ආයිත් හැමදාම කනව. මට නම් පට්ට සුවදයි.ඊයා යකෝ පාරේ දුරියන් විකුනද්දී ඒ ලඟින් යනකොටත් වාහනේ විදුරු හොඳට හිරට වහගෙන යන්නේ උන්ට හොඳට අමත අමත. හිතාගන්න බෑ මිනිස්සු කොහොම ඕව කනවද කියල![]()


mama ehema ahuwwe mama vegetarian wuna
mage blood denna gihin denna baha kiuwwa
bara aduyi, blood wala iron aduyi saha calcium naha kiyala
kola jaathi kaawata hari giye nah
ithin maalu ehema kanawa dan![]()
අපේ අම්මත් වෙජිටේරියන් වෙලා හිටිය කාලයක්, ඒත් පස්සෙ ඉක්මනට මහන්සි එන්න ගත්ත. චෙක් කලාම කිව්වෙ හිමොග්ලොබින් අඩු වෙලා කියල.මම කියන්නේ මම අදුරන අයියාකෙනෙක් වෙජිටෙරියන් එයාට පස්සෙ ක්ලොස්ටොර්ල් සහා තවත් ලෙඩක් අවා පස්සේ බැලින්නම් එයා ට ශරිරයට ඔන ශකිත්න් නැහැ පස්සේ එවා හොයලා කනවා දැන්, මම නම් කියන්නේ කවුරු වෙජි විනත් ඔන ශක්තිටික ගන්න ඔන මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ලොකු ටොක්ස් දෙවා වගේ නැතුව
අන්තිමට හරක් මස් සහ පීකදුම කන්න උනා. 
අපේ අම්මත් වෙජිටේරියන් වෙලා හිටිය කාලයක්, ඒත් පස්සෙ ඉක්මනට මහන්සි එන්න ගත්ත. චෙක් කලාම කිව්වෙ හිමොග්ලොබින් අඩු වෙලා කියල.අන්තිමට හරක් මස් සහ පීකදුම කන්න උනා.
මම කියන්නේ මම අදුරන අයියාකෙනෙක් වෙජිටෙරියන් එයාට පස්සෙ ක්ලොස්ටොර්ල් සහා තවත් ලෙඩක් අවා පස්සේ බැලින්නම් එයා ට ශරිරයට ඔන ශකිත්න් නැහැ පස්සේ එවා හොයලා කනවා දැන්, මම නම් කියන්නේ කවුරු වෙජි විනත් ඔන ශක්තිටික ගන්න ඔන මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ලොකු ටොක්ස් දෙවා වගේ නැතුව
Mas malu kana eka nathara karala MILK bonna. Bara vadi kara gena body eka strong kara ganna ona nam mea web eke thiyena ACTIVE MALT kiyana malt eka tea ekata mix karala bonna. Bala gena ididdhi body eka strong vevi. www.hairlanka.commama ehema ahuwwe mama vegetarian wuna
mage blood denna gihin denna baha kiuwwa
bara aduyi, blood wala iron aduyi saha calcium naha kiyala
kola jaathi kaawata hari giye nah
ithin maalu ehema kanawa dan![]()


Mas malu kana eka nathara karala MILK bonna.



