vegan chocolate මොනවද තියෙන්නෙ?

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
125jfv9.jpg
 

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මම දවස් කීපෙකට කලින් හැදුව.
    හදාගෙන කාපන්, youtube එකේ තියෙනවා.




    මේ තියෙන්නේ මම හදපුව

    qEBUwrC.jpg


    JGsEjkH.jpg



    "vegan chocolate කොහෙද තියෙන්නෙ" කියල අහන්න එපා, එහෙම ඒවා ලංකාවෙ නැති බව උඹ දන්නෙ නැද්ද!!!!
    ලංකාව vegetarians ලට විතරයි options තියෙන්නේ! vegans ලට options නැහැ!
    හදාගෙන කාපන්!


    අනික උඹ vegan ද කියල මට සැකයි. උඹ දාන post දැක්කම.
    තව කෙනෙක් vegan කරන්න උත්සහ ගණන්ව වෙනුවට උන්ට vegan වෙන එකත් එපා කරනවා!
    vegans ල හෙන ඔලුවෙන් ඉන්න එවුන් වගේ පේන විදියේ talks දෙනවා, ඊට පස්සේ උන් vegan වෙන්නෙ නෑ.
    තව එකෙක් හරවන්න try කරනවා වෙනුවට පහර ගහන්න හදනවා. වගකීමක් නෑ.

    එකෙක් friendly විදියට "අයි ඔයා වීගන් වෙන්නේ ? " කියල ඇහුවම,
    "තව සතෙක්ගේ කිරි බොන්න තරම් පහත මානසිකත්වයක් මට නා" කියල දමල ගහනෙන් නැතුව frendly විදියට කියල දීපන්.
    හරම කියල දෙන්න ඕනේ එකාට එහෙම කියල දීපන්.

    මම මිනිස්සුන්ට vegan වෙන්න හේතු කියල දෙන්න වෙලාවක් නැතුව ඉන්නවා මගේ හු*න job ඒක නිසා.
    උඹල අනිත් උන්ට ජීවිතේට vegan වෙන්න එපා වෙන විදියේ talks දෙනවා.
    ඊට පස්සේ උන් vegan නොවෙන තාක්, vegan options වලට ඉල්ලුම වැඩිනොවන තාක් , vegan අපිත් හාමතේ බුරුවා!!! :frown:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට වීගන් වෙන්න ඕනෙ කමක් නෑ බං :lol: :lol:
    උඹ හදන්නෙ මෙතන මං හෙන වීගන් කියල පෙන්නන්න :lol: :lol:
    කෙලින්ම කියපං වටේ යන්නැතුව :lol: :lol:
    මේකෙ බොරුවට ත්‍රෙඩ් දාල අගේට සෝසේජස් කනව ඇති ගෙදරට වෙලා :lol: :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹට වීගන් වෙන්න ඕනෙ කමක් නෑ බං :lol: :lol:
    උඹ හදන්නෙ මෙතන මං හෙන වීගන් කියල පෙන්නන්න :lol: :lol:
    කෙලින්ම කියපං වටේ යන්නැතුව :lol: :lol:
    මේකෙ බොරුවට ත්‍රෙඩ් දාල අගේට සෝසේජස් කනව ඇති ගෙදරට වෙලා :lol: :lol:

    :lol::lol::lol::lol:
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    e monavada ban ?

    මස් මාංශ අනුභව කරන්නේ නැතුව ශාක භක්ෂක ආහාර පමණක් සහ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආහාරයට ගන්න අයව තමයි lacto-vegan වශයෙන් හඳුන්වන්නේ
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    :( ඕක තමයි කාටත් තියන ගැටලුව :) මාව දැක්ක නම් ඔයා ඔහම කියන්නෙ නෑ :lol: විගන් උනා කියල මන් පොඩ්ඩක් වත් කෙට්ටු උනේ නෑ :) මේකයි යාලු :( විගන් වෙලා පරිප්පුයි බතුයි විතරක් කාල වැඩක් නෑ :no: අහුවෙන හැම දේම කන්න ඕන :dull: කෝමාරිකා ජූස් එහෙම බොන්න ඕන නැත්නම් විටමින් b12 වගේ ඒවා ගන්න බෑ :no: මගේ gf මන් විගන් නිසා එයත් විගන් වෙන්න හැදුව මන් කිව්ව නිකන් ලෙඩ හදාගන්නෙ නැතුව ඉන්න කියල :( මොකද ගෑනු කන්න ගියාම තෝරනව අන්තිමට පරිප්පුයි බතුයි පොල්සම්බෝලයි විතරයි කන්න වෙන්නෙ :lol: ඒක නිසා vegan වෙනවා නම් අහුවෙන හැම දේම කන්න. අපේ සියලගේ ගෙදර දූරියන් ගස් 5ක් විතර තියනව :dull: එකෙක් වත් කන්නෙ නෑ මන් ගියාම ගස් 5ම ඒවා ගිලිනවා :lol:


    duriyannam maru....:yes::yes::yes::yes:
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මස් මාංශ අනුභව කරන්නේ නැතුව ශාක භක්ෂක ආහාර පමණක් සහ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආහාරයට ගන්න අයව තමයි lacto-vegan වශයෙන් හඳුන්වන්නේ

    lacto-vegan kiyala ekak naha.

    lacto-vegetarian thiyenne.

    Chocolate vegan thama bng ,Ubath hituwada harak mas daala hadanwa kiyala :oo:

    Vegan kiyanne elakiriwath bonne nathi aya.
    me palleha post eke thiyena wage.

    මේ :D,
    මේකේ ඉන්නවද vegan (වීගන්) එවුන් :frown::eek::sorry:,
    ඒ කිව්වෙ මස් මාළු විතරක් නෙවෙයි, බිත්තර සහ සත්වකිරිත් පාවිච්චි කරන්නෙත් නැති අය? :love:

    ඒ කිව්වෙ,
    කිරි පිටි, මාගරින් , බටර් වගේ එව්වත් නොකන සහ එව්වා දාපු products තුත් නොකන අය.
    eg: එළකිරි දාපු chocolate , කිරිපිටි දාපු biscuit වගේ ඒවත් නොකන අය.. :sorry:

    අඩොව් උඹ එහෙම එකෙක්නම් මට pm එකක් දාල කියහන්කෝ :yes:.

    මේකත් කියන්න ඕනේ,
    vegetarian කියන්නෙ එකක්, vegan කියන්නෙ තව එකක්..... :rolleyes:
    එහෙම නැතුව, 'vegan' කියන්නේ 'vegetarian' කියන එකේ කෙටි නම නෙමෙයි හරිද... :angry:
    vegetarians ල සත්වකිරි තියෙන products ගන්නවා :rolleyes:. vegans (වීගන්ස්) ල ගන්නේ නැහැ :cool:

    හරි... දැන් කියහන්කෝ එහෙම එවුන් ඉන්නවද කියල මේකේ....:sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම දවස් කීපෙකට කලින් හැදුව.
    හදාගෙන කාපන්, youtube එකේ තියෙනවා.
    උඹල මේ පුක ඉරාගෙන කොමෙන්ට් කරනවා මේවට..
    අනේ බං ඕකගෙ වීගන් ලබ්බ තමයි..
    දාන්න ත්‍රේඩ් එකක් නැතුවටයි, උඹලගෙ කාලෙ කන්නයි ඕක ත්‍රේඩ් දාන්නෙ..
    :lol:

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    ඊයා යකෝ පාරේ දුරියන් විකුනද්දී ඒ ලඟින් යනකොටත් වාහනේ විදුරු හොඳට හිරට වහගෙන යන්නේ උන්ට හොඳට අමත අමත. හිතාගන්න බෑ මිනිස්සු කොහොම ඕව කනවද කියල :dull:
    එක දවසක් හිත එකග කරගෙන කාල බලන්න. ආයිත් හැමදාම කනව. මට නම් පට්ට සුවදයි. :):rofl:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mama ehema ahuwwe mama vegetarian wuna
    mage blood denna gihin denna baha kiuwwa
    bara aduyi, blood wala iron aduyi saha calcium naha kiyala
    kola jaathi kaawata hari giye nah
    ithin maalu ehema kanawa dan :(

    මම කියන්නේ මම අදුරන අයියාකෙනෙක් වෙජිටෙරියන් එයාට පස්සෙ ක්ලොස්ටොර්ල් සහා තවත් ලෙඩක් අවා පස්සේ බැලින්නම් එයා ට ශරිරයට ඔන ශකිත්න් නැහැ පස්සේ එවා හොයලා කනවා දැන්, මම නම් කියන්නේ කවුරු වෙජි විනත් ඔන ශක්තිටික ගන්න ඔන මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ලොකු ටොක්ස් දෙවා වගේ නැතුව
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    මම කියන්නේ මම අදුරන අයියාකෙනෙක් වෙජිටෙරියන් එයාට පස්සෙ ක්ලොස්ටොර්ල් සහා තවත් ලෙඩක් අවා පස්සේ බැලින්නම් එයා ට ශරිරයට ඔන ශකිත්න් නැහැ පස්සේ එවා හොයලා කනවා දැන්, මම නම් කියන්නේ කවුරු වෙජි විනත් ඔන ශක්තිටික ගන්න ඔන මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ලොකු ටොක්ස් දෙවා වගේ නැතුව
    අපේ අම්මත් වෙජිටේරියන් වෙලා හිටිය කාලයක්, ඒත් පස්සෙ ඉක්මනට මහන්සි එන්න ගත්ත. චෙක් කලාම කිව්වෙ හිමොග්ලොබින් අඩු වෙලා කියල. :(අන්තිමට හරක් මස් සහ පීකදුම කන්න උනා. :baffled:
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    අපේ අම්මත් වෙජිටේරියන් වෙලා හිටිය කාලයක්, ඒත් පස්සෙ ඉක්මනට මහන්සි එන්න ගත්ත. චෙක් කලාම කිව්වෙ හිමොග්ලොබින් අඩු වෙලා කියල. :(අන්තිමට හරක් මස් සහ පීකදුම කන්න උනා. :baffled:


    මම කියන්නේ මම අදුරන අයියාකෙනෙක් වෙජිටෙරියන් එයාට පස්සෙ ක්ලොස්ටොර්ල් සහා තවත් ලෙඩක් අවා පස්සේ බැලින්නම් එයා ට ශරිරයට ඔන ශකිත්න් නැහැ පස්සේ එවා හොයලා කනවා දැන්, මම නම් කියන්නේ කවුරු වෙජි විනත් ඔන ශක්තිටික ගන්න ඔන මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ලොකු ටොක්ස් දෙවා වගේ නැතුව


    *vegetarian weema NOT recomended.
    elakiri wala saturated fat thiyenawa.
    colestarol thiyenawa!
    thawa ambaanak ewa thiyenawa angata honda nathi!

    anika vegetarian wena aya poshanayak nathiweyi kiyala thawa thawa elakiri, butter, magarine use karanna hadanawa!!!!
    ithin kohomath angata honda naa....

    *himoglobin kiyanne iron one kiyana eka ne,
    iron sources ambaanak thiyenawane vegan sources wala.

    "beans and greens"
    kawupi wage ata jaathi, kola jaathi!

    ewa nathi ratak da meka? eka paaratama animal products walata yanne ai minissu?!

    real doctors lagen ahanna!
    (please me video eka sampoornen balanna, mechchara hondata kiyala dena video ekak thiyeddith nobaluwoth aparaade. megollo vegan activists la, megollo inne minissunta saralawa pahadiliwa kiyala denna..... mulu video ekema doctor witharak kathaakaranne naha....)



    aninmal products walin iron newei monawa gaththoth, ewath ekka thiyena naraka dewaluth enawa, colestarol etc...
    eth, vegan source walin gaththanam naraka dewal enne naha!

    poddak mewa gana educate wenna....
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    mama ehema ahuwwe mama vegetarian wuna
    mage blood denna gihin denna baha kiuwwa
    bara aduyi, blood wala iron aduyi saha calcium naha kiyala
    kola jaathi kaawata hari giye nah
    ithin maalu ehema kanawa dan :(
    Mas malu kana eka nathara karala MILK bonna. Bara vadi kara gena body eka strong kara ganna ona nam mea web eke thiyena ACTIVE MALT kiyana malt eka tea ekata mix karala bonna. Bala gena ididdhi body eka strong vevi. www.hairlanka.com
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේක බම්ප් කරාට වැඩක් නැ බොලව් ගොන්නු වගේ ලියන්න එපා මේක දාපු එකා හොදට මස් මාළු කන එකෙක් ආතල් එකට මේක දාලා තියෙන්නේ :cool:

    bump karana epa meka :cool: