හාහ් හාහ් හා දූරියන් කියන්නේ සුපිරිම කෑමක් monster fruit, natural viagra
කියලත් කියනවා ..
මචං දන්නා තරමින් ලංකාවේ vegan චොකලට් හොයාගන්න අමාරු වෙයි. තිබුනත් හෙන ගණන් වෙයි. ගෙදර හදපන් ... හැබැයි පොඩ්ඩක් රස වෙනස් වෙයි මොකද ලංකාවේ cocoa butter කෑමට සුදුසු තත්වයේ ඒවා ගන්න තැනක් නැත දන්නා තරමින්
කියලත් කියනවා ..මචං දන්නා තරමින් ලංකාවේ vegan චොකලට් හොයාගන්න අමාරු වෙයි. තිබුනත් හෙන ගණන් වෙයි. ගෙදර හදපන් ... හැබැයි පොඩ්ඩක් රස වෙනස් වෙයි මොකද ලංකාවේ cocoa butter කෑමට සුදුසු තත්වයේ ඒවා ගන්න තැනක් නැත දන්නා තරමින්



තව දූරියන් ඇට පළල වතුර දාල දවසක් විතර තියල එකෙන් එන සාරුව බොන්න පුළුවන් ... නිකන් අරව වගේ
උබලයි දුරියන් ගහ දියන් පොඩි එකෙකුට 





