![]()
Elakiriiiiiiiiiiii +++++
Mama me rassawen ayin wenawa!! Me balapalla mun matath wada hondata hadala!!
මචන් උබ එල පොරක්නෙ
,මම ට්‍රයි කලා බන් ඒ උනාට වැඩේ පොඩ්ඩක් අවුල් උනා,කමක් නෑ ආපහු ගේමට බහිනවා
![]()
Elakiriiiiiiiiiiii +++++
Mama me rassawen ayin wenawa!! Me balapalla mun matath wada hondata hadala!!
,මම ට්‍රයි කලා බන් ඒ උනාට වැඩේ පොඩ්ඩක් අවුල් උනා,කමක් නෑ ආපහු ගේමට බහිනවාKoi pol topiyada oya kiyanne?? Picture ekak daanna!!

![]()
Elakiriiiiiiiiiiii +++++
Mama me rassawen ayin wenawa!! Me balapalla mun matath wada hondata hadala!!

පට්ට අම්මෝ දැක්කම බඩගිනි හදුනා සිරි බෝයි අය්යේ ..
මට පොඩි ප්‍රස්නයක් තියනවා මේකට පිටි මෝලිය හදනකොට මොකද පිපෙන්න යීස්ට් දන්නේ නැද්ද
දන්නේ නැති නිසා ඇහුවේ ..
තැන්ක්ස් video එක්කම දැම්මට
rep
මේක යීස්ට් දාලා පිපුනොත් රොටිය පාන් වෙනවා පුතේ. පදම් වෙන්න මිස පුප්පගන්න එපෝ!!
වීඩියෝ එක බලල කෙල ගිල ගිල ආසාවෙන් කුස්සියට ගියා, කරුමෙට අල ඉවරයි
. හෙට නිවාඩුවක් දාලහරි එලවලු රොටි හදන්න ඕන. 