Vegetables/Fruits order karnada puluwan online sites monawada?

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    හොද fresh පලතුරු සහ එලවලු online order කර්න්ඩ පුලුවන් sites/apps මොනවද මචන්සලා? lassana.com ඈරෙන්ඩ වෙන sure sites තියෙනවද?
    හදිසියෙ ඔන මචන්ස්ලා
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,225
    13,109
    113
    33
    ෆින්ලන්ඩ්
    CLD farm fresh
    www.cldfarmfresh.lk
    0707970970
    මුන් තබ සතේකට sure නැහැ බං.
    අමු බොරුව කරන්නේ.

    බන්දර්වෙලෙන් උදේම එවුව කියනවා. ඊට පස්සේ බඩුත් නැහැ . call answer කරනෙත් නැහැ.
    මට ම 5 සැරයකට වඩා උනා. දන්න කීප දෙනෙක් ට ම මන් කියලා උන්ටත් හම්බ උනේ නැහැ.
    එකෙක් ට ඔර්දරේ දැම්ම දවසට පස්සේ වීක් එකේ ඇවිල්ල තියෙන්නේ.

    මුන්ගේ delivery මම හිතන්නේ කොහෙට හරි outsource කරලා. උන් කොහේ හරි කඩේකට විකුනනවා.

    keells eke quality hodaida mchn? Fish ehema order karahama freshly deliver karanavda ??
    කීල්ස් එකේ තියන ඒවම නේ එවන්නේ
    ඒක නිසා අවුලක් නම් වෙලා නැහැ.
    Order කරන outlet එක අනුව තමා.
    ------ Post added on Sep 4, 2022 at 8:22 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,729
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    මුන් තබ සතේකට sure නැහැ බං.
    අමු බොරුව කරන්නේ.

    බන්දර්වෙලෙන් උදේම එවුව කියනවා. ඊට පස්සේ බඩුත් නැහැ . call answer කරනෙත් නැහැ.
    මට ම 5 සැරයකට වඩා උනා. දන්න කීප දෙනෙක් ට ම මන් කියලා උන්ටත් හම්බ උනේ නැහැ.
    එකෙක් ට ඔර්දරේ දැම්ම දවසට පස්සේ වීක් එකේ ඇවිල්ල තියෙන්නේ.

    මුන්ගේ delivery මම හිතන්නේ කොහෙට හරි outsource කරලා. උන් කොහේ හරි කඩේකට විකුනනවා.

    කොරෝනා වහපු කාලේ නම් හොදට තිබ්බා... බඩු වල කොලිටියත් හොදයි. හැබැයි ඕකුන් එකෙක් වත් විශවාස නැති නිසා අපි නම් COD තමා කලේ. පස්සේ රට අරිනකොට දවස් 4-5ක් බලාගෙන ඉන්න ඕනා නැති නිසත්, කාර්ඩ් එකට ගන්න පුළුවන් නිසාත් කීල්ස් එකටම මාරු උනා....
    ඔය වගේ තැන් COD විතරයි මම නම්.