Vegetarian අයට විශේෂ කෑමක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    බොහොම ස්තුති මේක දැම්මට :) ,අපේ අම්මා ටොෆු සොයා ඇට ගෙනත් හදනවා ගෙදරදිත්,නැත්තන් නුවර සෝයා සෙන්ටර් එකට ගියාම ගෙනවා,තව මේවගේ එවා දාන්න .
     

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    Thank you for sharing
    Thanks for your comment
    බොහොම ස්තුති මේක දැම්මට :) ,අපේ අම්මා ටොෆු සොයා ඇට ගෙනත් හදනවා ගෙදරදිත්,නැත්තන් නුවර සෝයා සෙන්ටර් එකට ගියාම ගෙනවා,තව මේවගේ එවා දාන්න .
    Thank you.mekath ammita kiyanna hadanna kiyala,

    Thanks
    ------ Post added on Jun 20, 2021 at 9:28 PM
     
    • Love
    Reactions: 001flyD

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    1624211957433.png


    me tiyenne wishesha kama vegetarian ayata. kalama natuwa ati kawadawath :ROFLMAO:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අම්මාගේ සෝයා පොත් කැලි වගයක් :D,ඉස්සර ප්ලෙන්ටි කැනඩා සංවිධානයෙන් ලංකාවේ සෝය පරිභොජනය වැඩි කරන්න විවිධ වැඩසටහන් දියත් කලා එ කාලේ අම්මලා ලොකු අම්මලා එහෙම ඔවට සහභාගි උනා,මට මේ පොත් ටික දැක්කාම මෙකේ දාන්න හිතුනා :) ..

    20210623-150511.jpg


    20210623-150912.jpg


    20210623-150822.jpg