vegetarian විදිහට දානයක් දෙන්න අදහසක්...

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    ටෝෆු ඩෙවල් එකයි
    කහ බත් ප්ලම්ස් කජු
    පපඩම්
    අච්චාරු
    ගොටුකොල පොල් දෙහි එක්ක
    මුරුංගා කිරට
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    Vegan-Chicken-Curry-0-720x720.jpg


    vegetarian chicken මේවාත් මාරු ඉතින් කෑවොත් හැමදාම කන්නේ මේවා තමා