Vegetarian/Non-Vegetarian Poll

Which category do you fall into and WHY?

  • Total voters
    125

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    vegetarian 2 years and counting.
    vegan වෙන්න අමාරුයි. නොකා නොබී මැරෙන්න වෙන්නේ.
    vegetarian උනේ යුලින් සීන් එක කාලේ. අපිට කුකුල්ලු, එළුවෝ, හරක්, ඌරෝ කන්න පුළුවන් නම් උන් බල්ලෝ පුසෝ කෑවම මොකද කියන පොයින්ට් එක නිසා තීරණේ ගත්තේ.

    Lankawe thaama vegan wenna products madi....waredila hari non-vegan food kanne ide thibenewa...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Beef ඇරෙන්න තියෙන ඕන දෙයක් කනවා. ඒවා නැතිවුනොත් එලවලු කනවා. මස් මාලු නැතිව කන්න බෑ කියල ලෙඩක් නැ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    Beef ඇරෙන්න තියෙන ඕන දෙයක් කනවා. ඒවා නැතිවුනොත් එලවලු කනවා. මස් මාලු නැතිව කන්න බෑ කියල ලෙඩක් නැ

    :D...Ela
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    vegetarian 2 years and counting.
    vegan වෙන්න අමාරුයි. නොකා නොබී මැරෙන්න වෙන්නේ.
    vegetarian උනේ යුලින් සීන් එක කාලේ. අපිට කුකුල්ලු, එළුවෝ, හරක්, ඌරෝ කන්න පුළුවන් නම් උන් බල්ලෝ පුසෝ කෑවම මොකද කියන පොයින්ට් එක නිසා තීරණේ ගත්තේ.

    oni nam ballo puso kanna puluwan...
    kukullo kaala harak uuuro noka inna puluwan wage ;)
    eka personnel choice ekak :P
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Lankawe thaama vegan wenna products madi....waredila hari non-vegan food kanne ide thibenewa...

    Soy milk, soy cheese තියෙනවා නම් vegan වෙන්න පුළුවන්. කිරි, බිත්තර කැවෙනවා කෑම බිම වලට කවලම් වෙන නිසා.

    oni nam ballo puso kanna puluwan...
    kukullo kaala harak uuuro noka inna puluwan wage ;)
    eka personnel choice ekak :P

    personal choice එකක් නෙමයි බන්. cultural දෙයක්. අපේ culture වල කුකුල්ලු, එළුවෝ හරක්, ඌරෝ මරාගෙන කකා උන්ගේ culture එකේ හැටියට බල්ලෝ පුසෝ මරාගෙන කන එකට විරුද්ද වෙන එක හරිම hypocrite වැඩක්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    Soy milk, soy cheese තියෙනවා නම් vegan වෙන්න පුළුවන්. කිරි, බිත්තර කැවෙනවා කෑම බිම වලට කවලම් වෙන නිසා.

    Eka thamai maath kiwwe...wena rateval (Mostly developed countries) wela wenema Vegan restaurants saha products tiyenewa sahenna..mehe vegan wela kanna eliyata giyoth sahena apahasu thawayekata path wenna wenewa....Vegeterians lata shape wenne puluwan...
     
    • Like
    Reactions: Yahapala_Naya

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    personal choice එකක් නෙමයි බන්. cultural දෙයක්. අපේ culture වල කුකුල්ලු, එළුවෝ හරක්, ඌරෝ මරාගෙන කකා උන්ගේ culture එකේ හැටියට බල්ලෝ පුසෝ මරාගෙන කන එකට විරුද්ද වෙන එක හරිම hypocrite වැඩක්.

    Hypocrite kiyana wachane niyama theruma dakwanne puluwan awasthawak...
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    yako maath 6months withara vegetarian hitiya..
    patta amarui..

    e kiyanne kolloth ekka ehema kohe hari giyaama kanna deyak naa..:no:
    nikan chopsiyayi chilipaste ekka rice kaapu waarawal ananthai apramaanai,:baffled:,
    ewwath iwasiyahaki kolloge chater kannath epai..
    dannawane ithin ape ewun ge hati..:D:rofl:

    dawas 2ke 3ne trip giyama anaathai..:baffled::dull:

    dannam ayemath non veg :rofl:
    hamadama gewal walin kaama kana ekektanam onna awlak naa..:yes: