පුනරුද කාලේ Poll

me පුනරුද කාලේ da?

  • Yes

    Votes: 3 9.4%
  • No

    Votes: 4 12.5%
  • Shit time

    Votes: 15 46.9%
  • Better than 2015 - 2024

    Votes: 7 21.9%
  • Better than 2005 - 2024

    Votes: 3 9.4%

  • Total voters
    32

Rankwitz

Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    me පුනරුද කාලේ da?

    meya non political prashnayak bawa karunawen salakanna
    ------ Post added on May 9, 2025 at 9:53 AM
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    රැවටුන එක රැවටුනා ආපහු ලොවෙත් නැති වෙන්න :lol:
     
    • Like
    Reactions: scorp12

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    මේක මාලිමාවේ ජන්ද වලට සල්ලි දීපු ඩඩ්ලි ඇතුලු බිස්නස්කාරයන්ගේ පුනරුදයයි... :yes:

     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ජාවාරම් කාරයොන්ගේ හොරුන්ගේ මිනිමරුවොන්ගේ පුනරුදේ :lol:
    එක දවසට එක වෙඩිල්ලක් 🤌
     
    • Like
    Reactions: Kumbhakarna22

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    ජාවාරම් කාරයොන්ගේ හොරුන්ගේ මිනිමරුවොන්ගේ පුනරුදේ :lol:
    එක දවසට එක වෙඩිල්ලක් 🤌
    ජාවාරම් කාරයන්ට අව්ලක් නෑ බං.... අපි වගේ පඩි කාරයන්ට තමයි හැම අතින්ම කරදරේ
     
    • Sad
    Reactions: Mr Bones