PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,008
    3
    118,554
    113
    Gampaha
    31, 32 තමයි ආවේ. 50,51 කන්වර්ටඩ් වෙන්න ඕනෙ. J44 තමයි මාකට්.
    J44, කියන්නෙ long wheel base
    J32, middle wheel bsae
    J24, short wheel base
    J36, hard top ( full body ) මේක ටිකක් මාකට් අඩුයි (අනික්වට සාපේක්ෂව)
    J53, මේකත් කොට මොඩ්ල් 4dr6(turbo) එන්ජිමක් තියෙන්නෙ. J සීරීස් එකේ අන්තිමට ආපු මොඩ්ල් එක. මේකත් මාකට්. මේකට දොරවල් එහෙම එන්නෙ නෑ.
    මේ වාහන වල පොතයි චැසියයි විතරක් තිබුනත් ලක්ෂ 10ට වැඩි ගනං කියනව.
    ඒක හින්ද කාර් ගන්නව වගේ. ලෝ මයිලේජ්, දිරුම් වගේ අඩඅපාඩු බලන්න බෑ. අනික හෙන වයසයි. කට්ටක් කන්න බලාගෙන ගන්න ඕන.
    මටත් ගන්න ආසාව තිබුණට කාලය, මුදල්, ශ්‍රමය වැයකරන්න බලාගෙන ගන්න ඕන හින්ද වැඩේ අත ඇරිය.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    15කට පළල් ටයර් දාලා , පවර් ස්ටියරින් කරලා, ඩිස් බ්‍රේක් දාලා, ACකරලා මොඩීෆයි කරපු එකක් ගන්න පුලුවන්. මේ කියන ඒවගෙන් එකක් හරි නැත්නම් 15කට ගන්න එක පාඩූයි. 4DR ownersලගේ ෆේස්බුක් ගෘප් එකක් තියේ. ඒකේ පොඩ්ඩක් බලපන්. වාහනේ නම් පාඩු නෑ බන්. මගේ යාළුවෙකුත් මේකක් ගත්ත. පට්ට භාන්ඩේ. ඩීසල් ලීටරේට කි.මී 12-15ක් අතරේ වැඩ. Turbo Engine එකක් තියන එකක් නම් පට්ට. 4dr6 එකේ නම් turboඑන්ජිමක් එන්නෙ. මාත් මේ ගැන වැඩීය දන්නෙ නැ. පොඩ්ඩක් අර ගෘප් එක පැත්තේ ගිහින් බලපන්. වාහෙනේ 1960 ගනන්වල ඒවා නිසා , ගන්න කොට වාහන ගැන දන්න කෙනෙක් අරගෙන ගිහින් චෙක් කරලා ගනින්.
     
    • Like
    Reactions: PHBhagya