Vehical Number Plates

kudalla

Member
Oct 31, 2006
810
23
0
මචන්ල, number plate එක හම්බවෙනකන් වාහනේ number එක ප්‍රින්ට් කරල ගහගෙන යන එක නීති විරෝදීද බන්. මගෙ යාලුවෙක් කිව්ව එහෙම ගහගෙන ගිහින් ඌව පොලිසියෙන් ඇල්ලුව කියල.
 
  • Like
Reactions: Santa DX

kudalla

Member
Oct 31, 2006
810
23
0
මගේ යාලුවෙකුත් අල්ලලා තිබ්බා බයික් එකක ගහගෙන ගිහින්

දඩ ගහනවද මචන් . මගේ යාලුවටනම් දඩ ගහල නෑ.
 
1987gayya

Junior member
  • Mar 15, 2009
    289
    11
    18
    මචන්ල, number plate එක හම්බවෙනකන් වාහනේ number එක ප්‍රින්ට් කරල ගහගෙන යන එක නීති විරෝදීද බන්. මගෙ යාලුවෙක් කිව්ව එහෙම ගහගෙන ගිහින් ඌව පොලිසියෙන් ඇල්ලුව කියල.

    number plate eka uba laga thiyenwa nam eka vahaneta hai kara ganakan padina puluwan ehema... habai police alluwoth number plate eke lage thiyenawa me hai kara gana yanawa kiyala kiyahan(ubata num plate eka penanwa kiyanwa aniwarayenam)

    mama more than 1 month vehicle eka use kala num plate eka laga thiya gena hai kara gan nathuwa. ekakama eka parak Police allala ahuwa echcharai.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ehema awlk na ban, mawa ohma nawathala thiynwa documents okoma penuwama awlk une na, pothe idan documents okama laga thiyaganin. front and rear number eke hodata penna gahapn.
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    number plate eka uba laga thiyenwa nam eka vahaneta hai kara ganakan padina puluwan ehema... habai police alluwoth number plate eke lage thiyenawa me hai kara gana yanawa kiyala kiyahan(ubata num plate eka penanwa kiyanwa aniwarayenam)

    mama more than 1 month vehicle eka use kala num plate eka laga thiya gena hai kara gan nathuwa. ekakama eka parak Police allala ahuwa echcharai.

    Na machan, number plate eka langa na. RMV eke me davas vala parakku seen ekak thiyanawalu ban. Potha heta hambavenava, number plate eka anidda hambaveida kiyala sure nathilu ban.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,325
    21,964
    113
    Gotland
    නම්බරප්ලේට් එනකං ගහගෙන ගියාට අව්ලක් නෑ
    පොලිශියෙන් ඉල්ලුවම පොතේ කොපියක් පෙන්නුවම ඒක නිකුත් කරල තීන්නේ ලඟදි නම් (එතකොට පොලිශීය දන්නව මු වාහනේ ලඟදි ගට්ට/ට්‍රාන්ස්ෆර් කළා කියල) අව්ලක් නෑ
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    නම්බරප්ලේට් එනකං ගහගෙන ගියාට අව්ලක් නෑ
    පොලිශියෙන් ඉල්ලුවම පොතේ කොපියක් පෙන්නුවම ඒක නිකුත් කරල තීන්නේ ලඟදි නම් (එතකොට පොලිශීය දන්නව මු වාහනේ ලඟදි ගට්ට/ට්‍රාන්ස්ෆර් කළා කියල) අව්ලක් නෑ

    Ela ela machan,, thanks
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    660
    362
    63
    37
    දැන් නම් මෙතන..!
    ආ මමත් මාට්ටු වුනා බන්.....:baffled::baffled:

    හැබැයි ඡන්දෙනට කලින්...ජනාධිපති තුමා නිකන් බයික් දීලා නම්බර් ප්ලේට් නැතුව යන්න කිව්වද..??:D:D:Dකියල ඇහුවා...!!(ඒ කාලේ පොලිසියට බයික් දීල තිබුනේ නෑ..ඒ නිසා ද දන්නෑ.)
    කෙදිරි ගාලා ෂේප් වුනා..
    මම හිතන්නෙ වැඩේ වැරදි ඇති...
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    මචන්ල, number plate එක හම්බවෙනකන් වාහනේ number එක ප්‍රින්ට් කරල ගහගෙන යන එක නීති විරෝදීද බන්. මගෙ යාලුවෙක් කිව්ව එහෙම ගහගෙන ගිහින් ඌව පොලිසියෙන් ඇල්ලුව කියල.

    rs 100 dade.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    නම්බරප්ලේට් එනකං ගහගෙන ගියාට අව්ලක් නෑ
    පොලිශියෙන් ඉල්ලුවම පොතේ කොපියක් පෙන්නුවම ඒක නිකුත් කරල තීන්නේ ලඟදි නම් (එතකොට පොලිශීය දන්නව මු වාහනේ ලඟදි ගට්ට/ට්‍රාන්ස්ෆර් කළා කියල) අව්ලක් නෑ

    :yes::yes: මාවත් අහු වෙලා තියේ.... හැබැයි පොත නෑ..... :P ඉන්ෂුවරන්ස් කවර් නෝට් එක විතරයි..... මට ලයිසන් නෑ (බයික් ලයිසන්) (අනිත් ලයිසන් තිබ්බා බර වාහන :P ) ශේප් එකේ කතා කරලා මාරු උනා...... :P