Vehical TAX

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    වාහන හදන කම්පැනි වෙබ්සයිට් එකෙන් price එක දැනගෙන එක මෙහෙට එනකොට ගාන calc කරන්නේ කොහොමද?

    HC CODE එක කියන්නේ මොකක්ද බං
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    HS කෝඩ් බං
    ආනයනය කරන භාණ්ඩ වර්ග කරලා තීනවා ඔය නම්බරයක් යටතේ ඒවාට ගහන ටැක්ස් එක්ක. hs කෝඩ් කියන්නේ ඒක.