vehical_transfer

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මචන්ලා, අම්මගෙ නමට ගත්ත කාර් එක මගෙ නමට හරවන්න ඒනෙ ලීසින් එකක් එක්ක. කරන්නෙ කොහමද?
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    851
    1,723
    93
    ලීසිං කොම්පැණියෙන් ඔක්කොම ටික කරලා දෙයි. ඩොක්යුමන්ට් ටික සහ ට්‍රාන්සර් එකට වියදම දුන්නොත් ඇති.