9 නම් වව්ලක් නෑ 13 තමයි හොදනෑ කියන්නේ. හැබැයි දැන් 13 නම්බර් නිකුත් කරන්නේ නෑලු. මේක ලංකාවේ තියන අව්ලක් නෙවෙයි. ලංකාවට බැනලා වැඩක් නෑ. සමහර යුරාපා රටවල පවා ඕක විස්වාස කරනවලු. 13 තියන වාහනවල ලෙඩ ගොඩක් එනවා කියලා අහලා තියනවා. ඕවගේ ඇත්තක් බොරුවක් මම නම් දන්නෙ නෑ. හැබැයි ගොඩක් දෙනෙක් වෙන වෙන රටවල පවා 13 පාවිච්චි කරන්නෙ නැ. වින්ඩෝස් 9 එන්න තියද්දි වින්ඩෝස් 9 නැතුව 10 ආවේ මයික්‍රොසොෆ්ට් එකේ විධායක ශේණියේ අය 9 නපුරුයි කියලා හිතන නිසාලු. සමහර රටවල බිල්ඩින් වල 9 වෙනි තට්ටුව මොකටවත් පාවිච්චි කරන්නෙ නැතුව තියනවා කියලත් කතාවක් මම අහලා තියනවා. හැබැයි ඒ ගැන නම් හරියටම කියන්න දන්නෙ නෑ.
ඔච්චර කියන එකේ කෝකටත් 13 එන වාහන නොගෙන හිටියාම ඉවරයිනේ. එව්නාට මුස්ලිම් මිනිස්සු නම් කැමතිලු 13 එන වාහන වලට.