Vehicle ගැන දන්න අය එන්න​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Vehicle ගැන දන්න අය එන්න​

    CV ජොයින්ට්ස් ගෙවුනම ඒකෙන් වෙන හානිය මොකක්ද? එතන තියන අනිත් කැලිත් ගෙවෙනවා.. ඊට අමතරවා රෝදේ ගැලවිලා යන්න වගේ පුලුවම්ද?

    CV ජොයින්ට්ස් ගෙවුනම අඳුරගන්න පුලුවම් කොහොමද​?
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    rode nam galawilaa yanne nah bAN.PITTANIYAKA DAAGENA FULL KAPALA RAUM GAHAPAN WEEDURU ARAGENA . SADDA BADDA ENAWADA KIYALA BALAPAN WANGUWAKA WAGE ACCLATER KARAGENA YANAKOTA SADDE WADI WENAWA ..
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    rode nam galawilaa yanne nah bAN.PITTANIYAKA DAAGENA FULL KAPALA RAUM GAHAPAN WEEDURU ARAGENA . SADDA BADDA ENAWADA KIYALA BALAPAN WANGUWAKA WAGE ACCLATER KARAGENA YANAKOTA SADDE WADI WENAWA ..

    CV Joints ගෙවුනම වෙනදේ මොකක්ද මචන්. හානිය​, අනතුර​
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    SADDE ENAWANAM HADAA GANIN IKMANATA KOI KAALAYAK DUWANNA PULUWANDA KIYALA KIYANNA BAA HARIYATAMA
    BOOT EKATH GIHILLANAM GREES TIKA GAHANAWA ELIYATA . RATHWELAA KUDU WELAA YAYI UBATA ADAGENA ENNA WEYI .
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං ගෙන් පොඩ්ඩක් අහපන් මචන්. එළකිරියේ වාහන ගැන අහනවනම් නම් ඉතින් රත්තරං තමයි. තව Mr.Tom කියල එකෙකුත් ඉන්නවා වාහන ගැන හොඳට දන්න.