Vehicle book help

jeewa new

Member
Nov 24, 2021
15
7
3

Machanla wahaneka pothe name akuarak verakinam ID card ekata wada.. Eka hada ganna puluwanda.. Transfer karaddi getaluwak wenawada

Id card number address okkoma hari.. Nama sahan wenuwata saman kiyala print wela thiyenne.. Anith wasagam name keli okkoma hari
------ Post added on Nov 26, 2021 at 9:04 PM

Bump
------ Post added on Nov 26, 2021 at 9:13 PM
 
Last edited:

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    අවුලක් වෙන්නේ නෑ බන්. උන් දීපු පොතනේ. ඊලගට ට්‍රාන්ස්ෆර් එක දානකොට පොතේ තියෙන එකම ලියපන් පෙර අයිතිකරුට.
     

    jeewa new

    Member
    Nov 24, 2021
    15
    7
    3
    අවුලක් වෙන්නේ නෑ බන්. උන් දීපු පොතනේ. ඊලගට ට්‍රාන්ස්ෆර් එක දානකොට පොතේ තියෙන එකම ලියපන් පෙර අයිතිකරුට.
    Pothe penakin nama e akura kapalahadala thiyenawa.. Ethakota hadapunama hari nama thama danna wenne neda