malli wada kale katada

me uba oken goda giyoth apitath aduwata wedak karala dipan hari
BUMP thamai macha

dnt no machan .....
,epa wenawa dan hamba idan cmb enna giyama ... coz towing lorrys ambanaka yanawane trafcc
මම දැනට නම් business තමා කරන්නේ.... මීට කලින් නම් මම car එකක් import කරලා පිටකොටුවේ YMBA පැත්තේ agent කෙනෙක්ට කියල වාහනේ clear කරගත්ත....
![]()
ai karanna ba kiyala kiwwe?![]()
clearing karanna uba colombo awith customs eke register wenna ona eke exam karala customs eke clearing pass ekak ganna ona, documents aran customs ekata dena ewa karanna ona. owa karanna igena ganna danata clearing karana kenek alla ganna. eka parata ewa karanna baha.
itin port authority eken ahanna barida?
සහෝ... මේ වැඩේට ලයිෂන් එකක් තියෙන්න ඕනි. ඒකට කියන්නේ Customs House Agent License කියල. ඒ ලයිෂන් එක නැතුව ඔය වැඩේ කරන්න බැහැ. මේක ගන්න පොඩි course එකක් කරන්න ඕනි. ඒකට කියන්නේ "Certificate Course for Customs House Agents & Wharf Assistants"
මෙන්න මේ 0094 112 342505 නම්බර් එකට කෝල් එකක් දීල වැඩි විස්තර අහගන්නකො.