යාලුවනේ මම ඉන්නේ හම්බන්තොට කිට්ටුව. වරායට ගොඩක් කිට්ටුයි. 10KM වගේ ඇති වැඩිම උනොත්. මේ දවස වල නම් අලුත් වාහන ගොඩක් පාරේ යනවා පේනවා. ඉතින් මේවා හැම එකම වගේ Clearing agent කෙනෙක් හරහා clear වෙන්න එපැයි. මගේ පොඩි business idea එකක් තියනවා clearing agency එකක් දාන්න.
එත් මට මේවල documents වැඩ නම් එච්චර තේරෙන්නේ නෑ. එච්චරම ලොකු වැඩක් නෑ කියල තමා කට්ටිය කියන්නේ. bank එකට එන original document ටික අරගෙන ඒවා custom එකට දෙන්න ඕන කියල නම් දන්නවා. ඇතුලේ වැඩ තමා දන්නේ නැත්තේ.
ඉතින් මේ side එක ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි උදව්වක් දෙන්නකෝ.
register වෙන්න එහෙම තියනවද? ගණන අරව මේවා එහෙම කොහොමද?
මගේ thread එක බැලුවට ස්තුති. bump එකක් වත් දෙන්න.