Meke innawane freelance karana un.. untat puluwanda lease karanna? eye thread ekaka kattiya ba kiyala tibba![]()
ෆ්රී ලාන්ස් කරන අයට leasing ගන්න බැහැ නමුත් කරන්න පුළුවන් විදියක් තියෙනවා . එක නිසා කිසිම ගැටළුවක් නැහැ. FB එකයි කිරියෙයි ෆ්රී ලාන්ස් කරලා වාහන ගත්ත අය ඉන්නවා .
ගැටළුවක් නැහැ කරලා දෙන්න පුළුවන්
