Vehicle Dream & Leasing ( creed අයියගේ අලුත් වැඩක් )

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Meke innawane freelance karana un.. untat puluwanda lease karanna? eye thread ekaka kattiya ba kiyala tibba :p

    ෆ්‍රී ලාන්ස් කරන අයට leasing ගන්න බැහැ නමුත් කරන්න පුළුවන් විදියක් තියෙනවා . එක නිසා කිසිම ගැටළුවක් නැහැ. FB එකයි කිරියෙයි ෆ්‍රී ලාන්ස් කරලා වාහන ගත්ත අය ඉන්නවා .

    ගැටළුවක් නැහැ කරලා දෙන්න පුළුවන්
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    E kyanne machan uba apita ona wahane mehata gennala denawa eeta passe api lease ekak dala uben gannawa?

    CHR GT ekak keeyata gennala denna puluwanda?

    ඔව් මගෙන්ම ගන්න ඕනේ නැහැ. උබ කැමති ඕනෑම තැනකින් invoice එකක් දෙන්න අපි LC දාලා ගෙනල්ලා දෙනවා . කැමති තැනකින් ලීසිං දාගන්න පුළුවන් එකට මම උදවු කරනවා . තැනක් නැති උනොත් විතරක් අපි leasing දාගන්න උදවු කරනවා අපි ලීසිං කොමිෂන් 2% ගන්නේ නැහැ එකත් අඩු කරලා අරන් දෙනවා

    CHR S-T 65 -69 / G T 69 - 72
     
    Last edited:

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈

    ෆ්‍රී ලාන්ස් කරන අයට leasing ගන්න බැහැ නමුත් කරන්න පුළුවන් විදියක් තියෙනවා . එක නිසා කිසිම ගැටළුවක් නැහැ. FB එකයි කිරියෙයි ෆ්‍රී ලාන්ස් කරලා වාහන ගත්ත අය ඉන්නවා .

    ගැටළුවක් නැහැ කරලා දෙන්න පුළුවන්

    mcn mamath ෆ්‍රී ලාන්ස් karanne . Mata suzuki swift rs hybrid 2017 ekak ganna one..ekata lis ekak daganna puluwan da. Kiyak wage da mekata ganna puluwan uparima gana
     

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    A kiyanne...Thamange namata import puluwan 4 years walata 1k neda....before 4 years import karanna one nam oyata kiyala company name 1k ta import karanna pukuwan neda...

    Ethakota inland revenue 1k temporary vat danna katta kannath one nadda...

    Puluwan nam payment karana vidiya step by step kiyanna....

    LC open karanne zero margin da nattam 100% margin da?
    , etc
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    ganna wahanaye quality eka eka gena oya garant karanawada? e kiyanne brand new kiyala reconditioned ekaka miledge eka 0 karala ewwoth e gena waga kiyanawada? anika newen baddi damage unoth eke responsibility eka paduwa kauda daraganna ona?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    mcn mamath ෆ්‍රී ලාන්ස් karanne . Mata suzuki swift rs hybrid 2017 ekak ganna one..ekata lis ekak daganna puluwan da. Kiyak wage da mekata ganna puluwan uparima gana

    මචන් මට කෝල් එකක් දෙන්න නැත්නම් නො එක එවන්න 0772406462 / 0714371754
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg

     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    years walata 1k neda....before 4 years import karanna one nam oyata kiyala company name 1k ta import karanna pukuwan neda... - ඔව් මල්ලි

    Ethakota inland revenue 1k temporary vat danna katta kannath one nadda... ඔව්

    Puluwan nam payment karana vidiya step by step kiyanna.... මට කෝල් එකක් දෙන්න කරන විදිය කියන්නම්

    LC open karanne zero margin da nattam 100% margin da? නෑ මම මුළු මුදලම +10% දානවා . දැන් ජනවාරි 1 ඉදලා 0 margin දාන්න බැහැ