ganna wahanaye quality eka eka gena oya garant karanawada? e kiyanne brand new kiyala reconditioned ekaka miledge eka 0 karala ewwoth e gena waga kiyanawada? anika newen baddi damage unoth eke responsibility eka paduwa kauda daraganna ona?
මම ගැන දන්නේ නැත්නම් දන්න එකෙක් එක්ක deal එක කරපන් නැත්නම් අපරාදේ උබේ සල්ලි . මීට කලින් මම ඒවගේ කරලා තියෙනවද ? පොස්ට් එක හරියට බලලා ප්රශ්න අහපන් යන්නේ කොහෙද මල්ලේ පොල් නැතුව

Last edited:



(Viber / Whatapp / Facetime)
