


එක පැත්තට වට දෙකයි පුලුවං. ඊටවඩා බෑ. බර දාලා කරකවන්න ගියොත් . සම හර වෙලාවට කැරකෙන්න පුලුවං එතකොට රිබන් එක කඩලා ගිහිං මලිෆෂන් ෆීචර්ස් මොකුත්ම වැඩ කරන්නෙ නෑ. හෝන් එකේ ඉඳලා කිසිම දෙයක් වැඩ නෑ .
වමට දෙකයි දකුණට දෙකයි .
වාහන හොරකං කරන්න නෙමෙයි නේද අහන්නෙ .
මොකද ෆස්ට් ටයිම් ඩර්ව් එකකදි වාහනේ කෙලිං ගෙනියන්න ටිකක් අමාරුයි උබ වාගනයක් උස්සන ගියොත් 100m යන්න කලිං වාහනේ කාණුවක හරි ඇලක හරි .
එහෙම නම් හොරකම් නොකර එකක් පදින්න .![]()


ඉස්සරහින් යන වාහනේ බලාගෙන, වම් අත පැත්තේ ඉර බලාගෙනද මොකක්ද මන්දා, හෙල්ප් මීසුක්කානම බැරි නම් වාහන හොරකම් කරන්න දන්නවද බන්,
මචන් මට වෑන් එකේ steering wheel එක බෑ හරියට ඒකයි ඇහුවේ, මොකක්ද ක්‍රමයක් තියෙනව නේද,ඉස්සරහින් යන වාහනේ බලාගෙන, වම් අත පැත්තේ ඉර බලාගෙනද මොකක්ද මන්දා, හෙල්ප් මී
. ඒ කෙලියන්න පුරුදු කරන්න වෙන්න ඕනෙ.