මගේ වාහනේ විකුනන්න ඉන්නෙ. පොඩි ප්‍රශ්නයක් තියනවා මොකද ඒකෙ ලීස් එක Clear උනාට තාම Absolute Owner ඉන්නෙ Leasing Company එක.
ඒ වුනාට මට දැනට ගෙවල කරල ඉවරයි කියන Letter එක තියනවා. දැන් මට ඕන කරන්නෙ මේක එක පාරම අලුත් අයිතිකාරයට Transfer කරන්න පුලුවන් ද? Dual Transfer ක්‍රමයක්?
ඒ වගේ වැඩක් කරගන්න Hambanthota හරි Werahera RMV එකේ අඳුරන කවුරු හරි ඉන්නව ද?