Vehicle Duty - වාහන බදු

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    හොන්ඩා සිවික් රථයක මුළු බදු වැඩිවීම රු.14,50,000ක්ද, හොන්ඩා CRV රථයක රු.29,75,000ක්ද, අවුඩි Q2 සහ අවුඩි A3 රථවල රු.27,50,000ක්ද, බෙන්ස් CLA 180 සහ බෙන්ස් GLA රථවල රු.39,00,000ක්ද, බෙන්ස් C200 රථයක රු.46,75,000ක්ද, BMW 318i රථයක රු.41,75,000ක්ද, BMW X1 රථයක රු.46,75,000ක්ද සහ රේන්ජ්රෝවර් රථයක රු.18,900,000ක්ද ලෙස සඳහන් විය.

    http://nethgossip.lk/article/33394?...VVoV2yVC1WICeVSmXakUrZLdhu6pruoqL061rvn5qpINU

    :shocked::shocked::dull::dull::sorry: හුකා