Vehicle Duty Rises again!!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    2018 / 07 /31 වන දින විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නැවතත් වාහන බදු වැඩි කර ඇත

    මේ අනුව 1000cc කාණ්ඩයට අයිති සියළුම පෙට්‍රල් සහ හයිබ්‍රිඩ් වාහන වල බදු මේ ආකාරයට වැඩි වේ

    <1000cc Petrol

    Previous Duty - 1,155,000
    New Duty - 1,500,000

    increased by - 345,000

    <1000cc Hybrid

    Previous Duty - 825,000
    New Duty - 1,250,000

    increased by - 425,000


    Capture.jpg


    Capture1.jpg


    නව මිළ දර්ශණය සමග update කරන්නම් සිංහලයො.

    circular එක මම upload කලා download කරගන බලන්න

    https://drive.google.com/open?id=1dJlo8_4eaSefohTVyzi8I0VwS694j7Oe


    http://www.treasury.gov.lk/document...04097-11b1-4a5e-8c20-1b1b27b4424c?version=1.0

    updated---
    උදේ දාපු එක හවස වෙනස් කරන පොඩි loop hole පේන්නෙ නැති ගොන් ළදරු ආණ්ඩුව

    1000cc වලට අඩු බදු ලක්ෂ 15 යි කියල 17.5 ට තිබ්බ vitz/ swift වල tax අඩු වෙනව කියල මංගල ගොනා එළකිරි එකෙන් දැකලද කොහෙද හවස අනික් පැත්තට තව circular amendment එකක් දාල :lol::lol::lol:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    updated---
    උදේ දාපු එක හවස වෙනස් කරන පොඩි loop hole පේන්නෙ නැති ගොන් ළදරු ආණ්ඩුව:lol::lol::lol:

    1000cc වලට අඩු බදු ලක්ෂ 15 යි කියල 17.5 ට තිබ්බ vitz/ swift වල tax අඩු වෙනව කියල මංගල ගොනා එළකිරි එකෙන් දැකලද කොහෙද හවස අනික් පැත්තට තව circular amendment එකක් දාල :rofl::rofl:


    Previous Duty - 1,750,000
    Duty today morning - 1,500,000
    New Duty - 1,750,000​
    :lol::lol::lol:



    duty_hike_ek.jpg


    මෙන්න හවස දාපු amendment link එක

    http://www.treasury.gov.lk/document...4b2de-3e27-4754-95bc-26e80d64cb4a?version=1.0
     
    Last edited:

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Wesa ballo podi minihata ganna dekata thibbe vitz ekai wagon r ekai witharai ekatath keliya munwa panuwo gahala marenna ona
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Wesa ballo podi minihata ganna dekata thibbe vitz ekai wagon r ekai witharai ekatath keliya munwa panuwo gahala marenna ona

    තරහ ගන්න එපා බන්.. වික්කාමසිංහ මහත්තයාගේ කුලියාපිටියේ වොක්සාවැගන් එකක් ගනින්කෝ ලාබෙට
    :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    අවුලක් නෑ බන් වික්කමසිංහ ලංකාවෙම කාර් හදනව නේ
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,617
    2,323
    113
    tikak kal. thama elakiri ekata basse na. me puwatha sala wuna gaman duwagana awe:rofl:

    advance kalata hariyanne na. LC open kalada

    genath tiyenne aluth tika eken ekak labenne mata Okkoma karala Thursday Friday weddi dennam kiyuwa Leasing eken DO ekath aran ennam kiyala call kala dn 1.00 weddi
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    තව ටික කාලෙකින් ඇල්ටෝ එක ගන්න පුලුවන් කෝටියක් විතර දීල... :dull: