Vehicle Emission Test Reports (Previous years)

sltcdma

Well-known member
  • Jan 16, 2008
    1,463
    94
    48
    කාට හරි කියන්න පුලුවන්ද වාහන දුම් සහතික වාර්තා සපුගිය වසරවල ගන්න පුලුවන් විදිහක්. ටෙස්ට් එක කරපු ආයතනයේ තිබෙන්නේ පසුගිය වසරේ ඒවා විතරයි. (DriveGreen.lk)
    ස්තුතියි


    images
     

    sltcdma

    Well-known member
  • Jan 16, 2008
    1,463
    94
    48
    ehema ganna ba mama danna widiyata. uba used vehicle ekak ganna yanawada?
    නැ මම මගේ වාහනය විකුනන්න යන්නේ. ඒකට ලියිකියවිලි විදිහට පරන දුම් සහතික පෙන්නන්න හදන්නේ. ස්තුතියි
     
    • Like
    Reactions: wissnshaftler

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    900
    1,204
    93
    ශ්‍රී ලංකාව
    ගන්න පුළුවන් කල් යනවා අදුරන එකෙක් නැත්නං. මට නං එදාම ප්‍රින්ට් කරලා දුන්නා අත මිට මොළවපු නිසා.
     

    sltcdma

    Well-known member
  • Jan 16, 2008
    1,463
    94
    48
    ගන්න පුළුවන් කල් යනවා අදුරන එකෙක් නැත්නං. මට නං එදාම ප්‍රින්ට් කරලා දුන්නා අත මිට මොළවපු නිසා.
    තැන කියන්න
    ganna pluwan -

    https://vet.lk/ call krla details gnna
    කෝල් කරාට ගන්නේ නැහැ