අපේ ඔෆිස් එකේ ලොකු වාහන වලට අපි 12ක් හයි කලා, බොසා චීනෙන්මයි ගෙනවේ, ආයි කතා දෙකක් නැහැ තිතටම වැඩ, ඩීසල් කඳුලක්වත් අදින්න බැහැ එකෙකුටවත්, තත්පර 10න් 10ට ඩීසල් වෙස්ටෙජ් එක හිටන් පෙන්නනවා, කෙලින්ම ඩීසල් ටැන්කියටයි සෙට් කරලා තියෙන්නේ, ඩීසල් බෑවොත් ඉතින් සොරිම තමයි. එක නිකන් බ්ලැක් බොක්ස් එකක් වගේ, අපේ පොරවල් දෙකක් යුනිට් දෙකකට ගෙම දුන්නා. උන් යුනිට් දෙකේ ධන ඝන මාරු කරලා පුච්චලා, යුනිට් එක පිච්චුනේ මොනවා වෙලාද කියලත් අවාසනෙට රිපොර් එකේ පෙන්නනවා.

dan inna horu owa gana dannwa. obd reddawal gahwata wadak wenne na.