Ikman eke boru ganan machan. 35ta aduwen geana aya innawa 2015
ගිය සතියේ 2015 අන් රෙජිස්ටර්ඩ් විට්ස් එකක් ගෙනවා සේෆ්ටි පැක් ජපන් ඇලෝයිස් එක්කම 37යි. හොයලා හොයලා ඔය ගානට හම්බුන එකම වාහනේ.
සේෆ්ටි පැක්, ඇලෝයීස් නැති නෝර්මල් එකත් 36.5 න් උඩ යන්නේ.
එනිවේ ගුඩ් ලක්

හම්බුනොත් ගාණත් එක්ක දාපන්.





hits home noh