vehicle help.... kollane warew ,,, Toyota Townace CR27

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මගේ යාලුවෙක් ගාව තියෙනවා. දැන් නම් තියෙන පාර්ට්ස් ටිකක් ගනන්. දුවන්න හොද වාහනේ . හොද එකක් තෝරලා ගත්තොත් එල. 56 /57 වගේ එකක් 14කට විතර හොයාගන්න පුලුවන් දැන් නම්.
    එන්ජින් රෙපෙයාර් තියෙනවද කියලා බලලා ගනින්. ඕව ගත්ත ගමන් රෙපෙයාර් දැම්මොත් සංසාරේ එපා වෙනවා
     

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    53 එකක් අපේ ගෙදර තියෙනවා. අවුලක් නැහැ. එන්ජිම මේ ළගදි හැදුවා. තාම 900 km දුවලා තියෙන්නෙ. තාම හයියෙන් යන්නෙත් නැහැ. ලක්ෂයක් වත් යනවා එන්ජිම හදන්න.