වාහන ගැන දන්නා හැමෝගෙන්ම උදව් ඕනේ මට.
උදව් නොකර ඉන්නනම් එපා මචන්. සිරාවටම දන්නේ නැති හන්දයි අහන්නේ.
අපි කාර් එකක් ගන්න හිතන් ඉන්නේ ලක්ෂ 30කට විතර.
මට දැනගන්න ඕනේ ඒ ගානට තියෙන හොඳට පෙට්‍රල් වැඩ කරන කාර් ගැන විස්තරයක්
5 දෙනෙක්ට අවුලක් නැතිව යන්න පුළුවන් වෙන්න ඕනේ.
මට හිත ගිහින් තියෙන්නේ Toyota vios එකට. 2004/2005 වගේ ඒවානම් Autolanka එකේ 27කට වගේ දාල තියෙනවා.
කාර් එකක් බලද්දී මොනවද අපි ගිහින් බලන්න ඕනේ දේවල් ??
දන්නේ නැති අය bump එකකින්වත් sup එක දෙන්න

thnx bro