vehicle help

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
2007%20Nissan%20Altima%20-%209.jpg

For sale is my 2007 altima 3.5s with 68.xxx miles. Car overall is clean. Has push button start with keyless entry and keyless go.Clean title.No mechanical issues.automatic with good engine & transmission with No Check engine light on, No problems

මෙ වහනේ හොදයිද මචං මොකක්ද මේ 3.5s කියන්නේ
ඉක්මට ගන්න ඔන
$ 2300 නිසා

help me

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන් උබේ බජට් එක අනුව ටිකක් ඕකට වඩා හොද එක්කට ගියොත් නරකද.ඔය රටවල් වල second hand වාහන වල තත්වේ සම්බන්ධව ලොකු දෙයක් නම් දන්නේ නැත.අනිවා කවුරුහරි උදවු කරයි.used ඒවා ගන්නවා අඩුයි නේද බන් ඔහේ.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මේ කියන දේ මේ thread එක දාපු කෙනා අහන ප්‍රශ්නෙට අදාල නැ.මේ ටික ලියන්නේ මේකේ ඉන්න දේශපාලකයොන්ට කඩේ යන හැත්තට කියවන්ඩ.තොපි මේවාගේ thread වලින්වත් දැනගනියවු ලෝකේ අනිත් රටවල්වල තත්වේ.තොපිට හොද බයිසිකලයක් වත් ගන්ඩ පුලුවන්ද ලක්ශ දෙකහමාරකට.තොපි මහින්දටයි.යහපාලනේටයි.#ක දිදී හිටපල්ලා.ලන්කාවේ දේශපාලකයො යන වාහන දැකලා තියෙනවානෙ උබලා.උබලා කවදා ඒවා ගන්ඩද.උබලා ඉන්නේ උන්ගේ ආවතේව කරන්ඩ තමයි.අරක්කු බෝතලේටයි.බත් මුලටයි චන්දේ දෙන උන් ඉන්නකම් ලන්කාව දියුණු වෙන්නෙ නැ යකෝ.තවත් මේ එලකිරියේ හැත්තක් ඉන්නවා උන් හෙල අබිමානවත් සින්හල ජාතිය සම්බන්ධවමයි කියවන්නේ නිතරම.අනේ යකෝ.ලන්කාවේ සින්හල එවුන් සුද්දා.ජපනා දුවපු වාහන මෙහෙ ගෙනත් ලක්ශ විසිපහ තිහ දීලා අරන් ලජ්ජා නැතුව පදිනවා.පිටරටක ලක්ශ 10ට 15ට ,brandnew ගන්ඩ පුලුවන්.දැන් බලපල්ලා මේ photo එකේ දාලා තියන කාර් එක.මේක ලන්කාවේ ගන්ඩ ගියානම් කීයක් වෙයිද.හොදට බලපල්ලා.බලල හිතපල්ලා.කාලකන්නි.
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    අම්මපා උබේ කටේ රත්තරං දාන්න ඕන
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    craigslist kiyanne usa 2nd hand anan manan thiyena site ekak ikman eka wage

    meke craigslist eka search karanna thaman inna states eka ekka https://washingtondc.craigslist.org/search/cta washingtondc mama damme ubala balapankoo oke use awala gananm lanke kawada mewa ganna pluwanda kiyala hithei :(

    Owa gatta wage nemene amchan.. Kohomda hadaganne?.. Mehe bas lage ganan ehema uba dannwane. . :dull::dull::dull:

    Lankawe ehema nemene ban.. mokakhari seen ekak una gaman goda daganan eka lesine.. :):):)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    මේ කියන දේ මේ thread එක දාපු කෙනා අහන ප්‍රශ්නෙට අදාල නැ.මේ ටික ලියන්නේ මේකේ ඉන්න දේශපාලකයොන්ට කඩේ යන හැත්තට කියවන්ඩ.තොපි මේවාගේ thread වලින්වත් දැනගනියවු ලෝකේ අනිත් රටවල්වල තත්වේ.තොපිට හොද බයිසිකලයක් වත් ගන්ඩ පුලුවන්ද ලක්ශ දෙකහමාරකට.තොපි මහින්දටයි.යහපාලනේටයි.#ක දිදී හිටපල්ලා.ලන්කාවේ දේශපාලකයො යන වාහන දැකලා තියෙනවානෙ උබලා.උබලා කවදා ඒවා ගන්ඩද.උබලා ඉන්නේ උන්ගේ ආවතේව කරන්ඩ තමයි.අරක්කු බෝතලේටයි.බත් මුලටයි චන්දේ දෙන උන් ඉන්නකම් ලන්කාව දියුණු වෙන්නෙ නැ යකෝ.තවත් මේ එලකිරියේ හැත්තක් ඉන්නවා උන් හෙල අබිමානවත් සින්හල ජාතිය සම්බන්ධවමයි කියවන්නේ නිතරම.අනේ යකෝ.ලන්කාවේ සින්හල එවුන් සුද්දා.ජපනා දුවපු වාහන මෙහෙ ගෙනත් ලක්ශ විසිපහ තිහ දීලා අරන් ලජ්ජා නැතුව පදිනවා.පිටරටක ලක්ශ 10ට 15ට ,brandnew ගන්ඩ පුලුවන්.දැන් බලපල්ලා මේ photo එකේ දාලා තියන කාර් එක.මේක ලන්කාවේ ගන්ඩ ගියානම් කීයක් වෙයිද.හොදට බලපල්ලා.බලල හිතපල්ලා.කාලකන්නි.

    Tharuna un hadanna puluwan unata wayasaka undala hadanna ba bun. 8 pass nathi unta chande dena unta gahanna one okkotama kalin.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Owa gatta wage nemene amchan.. Kohomda hadaganne?.. Mehe bas lage ganan ehema uba dannwane. . :dull::dull::dull:

    Lankawe ehema nemene ban.. mokakhari seen ekak una gaman goda daganan eka lesine.. :):):)

    ow machan eka dananwa hoda ekak ganna ona mechanical chargers patta ganam parts ganan adui :(