මේ කියන දේ මේ thread එක දාපු කෙනා අහන ප්රශ්නෙට අදාල නැ.මේ ටික ලියන්නේ මේකේ ඉන්න දේශපාලකයොන්ට කඩේ යන හැත්තට කියවන්ඩ.තොපි මේවාගේ thread වලින්වත් දැනගනියවු ලෝකේ අනිත් රටවල්වල තත්වේ.තොපිට හොද බයිසිකලයක් වත් ගන්ඩ පුලුවන්ද ලක්ශ දෙකහමාරකට.තොපි මහින්දටයි.යහපාලනේටයි.#ක දිදී හිටපල්ලා.ලන්කාවේ දේශපාලකයො යන වාහන දැකලා තියෙනවානෙ උබලා.උබලා කවදා ඒවා ගන්ඩද.උබලා ඉන්නේ උන්ගේ ආවතේව කරන්ඩ තමයි.අරක්කු බෝතලේටයි.බත් මුලටයි චන්දේ දෙන උන් ඉන්නකම් ලන්කාව දියුණු වෙන්නෙ නැ යකෝ.තවත් මේ එලකිරියේ හැත්තක් ඉන්නවා උන් හෙල අබිමානවත් සින්හල ජාතිය සම්බන්ධවමයි කියවන්නේ නිතරම.අනේ යකෝ.ලන්කාවේ සින්හල එවුන් සුද්දා.ජපනා දුවපු වාහන මෙහෙ ගෙනත් ලක්ශ විසිපහ තිහ දීලා අරන් ලජ්ජා නැතුව පදිනවා.පිටරටක ලක්ශ 10ට 15ට ,brandnew ගන්ඩ පුලුවන්.දැන් බලපල්ලා මේ photo එකේ දාලා තියන කාර් එක.මේක ලන්කාවේ ගන්ඩ ගියානම් කීයක් වෙයිද.හොදට බලපල්ලා.බලල හිතපල්ලා.කාලකන්නි.