Vehicle help

sandeepa5

Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    වාහනයට reverse sensors සෙට් කරන්න කියල බැලුවෙ. Radar sensor ඔයාල දන්නව ඇති අර දුර පෙන්නන පොඩි අයිටම් එකක් තියන item එක buffer එකට sensor 4ක් තියෙනව හැබැයි buffer එක සිදුරු කරන්න ඕන ඒක set කරාම වාහනය විකුණද්දි අව්ලක් යයිද? මං කිව්වෙ වාහනේ වටිනාකම අඩු වෙයිද?:dull:
     

    sandeepa5

    Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    ithin oka buldozer ekakda ban otchara ewa fix karanna

    He heee දන් නැද්ද ඉතිං තව එකක තෙයෙනව දැක්කම ආස හිතෙනව නෙ ඒ option එක මගෙ එකෙත් තිබුනනම් හොදයි කියල:dull:
     

    sandeepa5

    Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    ow aduwei
    owa hil karala gehuwama awul
    anika tika kalekin owa weda karanneth ne
    poddak cam eka balala parissamin reverse karapan

    අම්මෝ එහෙනම් ඕනෙ නෑ අයිඩියා එක අත ඇරලා දැම්ම එහෙනම් Thanks
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,163
    66,596
    113
    He heee දන් නැද්ද ඉතිං තව එකක තෙයෙනව දැක්කම ආස හිතෙනව නෙ ඒ option එක මගෙ එකෙත් තිබුනනම් හොදයි කියල:dull:

    original awe nattan fix karanna epa ban.owa weda karanne nethuwa yanawa.boru wedak
     

    sandeepa5

    Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    original awe nattan fix karanna epa ban.owa weda karanne nethuwa yanawa.boru wedak

    Thanks, ඔව් buffer එකේ හිල් හතරක් විදින එක තවත් අවුල් ඒ නිසා වැඩේ අල්ලල දැම්ම.