පාරවල් ලොකු කරනව කියල කොච්චර ලොකු කරන්නද? දියුණු සුඛෝපබෝගි පොදු ප්‍රවාහන සේවයක් අවශ්‍ය ඒක නිසයිගෙන එක නෙවෙයි ප්‍රශ්නේ පාරවල් වල ඉඩ නැති එක. කොහේ කියලා යන්න ද . පාරවල් ලොකු කරේ නැත්නම් ගෙනාවා කියලත් වැඩක් නැහැ වාහනේ දාගෙන තෙල් පුච්ඡාගෙන පාරේ ලගින්න වෙන්නේ
හැමෝම BUS වල ගාටන්නේ නැහැ බං. ලංකාවේ මිනිස්සු දැන් වාහන වලට පුරුදු වෙලා ඉන්නේ . කොච්චර AC Bus දැම්මෙත් මිනිස්සු යන්න හදන්නේ වාහන වලපාරවල් ලොකු කරනව කියල කොච්චර ලොකු කරන්නද? දියුණු සුඛෝපබෝගි පොදු ප්‍රවාහන සේවයක් අවශ්‍ය ඒක නිසයි
මිනිස්සුන්ට බස් එපාවෙලා තියෙන්නෙ ලේලන්ඩ් සංස්කෘතිය හින්ද. AC බස් තිබුනත් කසඩ ඩ්‍රයිවරුයි කසඩ කොන්දයි මාරුවෙලා නෑනෙ.හැමෝම BUS වල ගාටන්නේ නැහැ බං. ලංකාවේ මිනිස්සු දැන් වාහන වලට පුරුදු වෙලා ඉන්නේ . කොච්චර AC Bus දැම්මෙත් මිනිස්සු යන්න හදන්නේ වාහන වල
මිනිස්සුන්ට බස් එපාවෙලා තියෙන්නෙ ලේලන්ඩ් සංස්කෘතිය හින්ද. AC බස් තිබුනත් කසඩ ඩ්‍රයිවරුයි කසඩ කොන්දයි මාරුවෙලා නෑනෙ.
හොඳ බස් ගෙන්නල බස් සේවකයින්ට පුහුණුවක් දීල හොඳ සැපපහසු පොදු ප්‍රවාහනයක් හදල මිනිස්සුන්ව ඒකට පුරුදුකරන්න තව කල්පයක් යයි.
හැබැයි ඔය වැඩේ හරියටම කෙරුනොත් මිනිස්සු වාහන අත්හැරල බස්වලට පුරුදුවෙනව.
ඔවු ඕක හරියට කරනවනං ඩේලි ඩ්‍රයිවුකරං ට්‍රැෆික් එකේ යන ගොඩක් අය පුරුදුවෙනව.hari service ekak denewa nam man nam hari asai wahane dala bus eke yanna aduam gane sathiyata dawas 2-3k wath. eka mara relaxed traffic eke drive karanawata wada. LRT gana hopes thibba but ...
හරි හමන් BUS නැතුව BUS වල යන්න කිව්වට මිනිස්සු දැන් මලත් BUS වල යන්නේ නැහැ බං .අනික හේතුව කොරෝනා. පාරවල් මෙහෙම පොඩිවට තියාගෙන අපි Public Transport Develope කරනවා කිව්වට හරි යන්නේ නැහැ . පාරවල් ලොකු වෙන ගමන් ම Public Transport එකත් දියුණු වෙන්න ඕනේ. ඔවා ඉතින් කවදා වෙයි ද කියලා කියන්න බැහැමිනිස්සුන්ට බස් එපාවෙලා තියෙන්නෙ ලේලන්ඩ් සංස්කෘතිය හින්ද. AC බස් තිබුනත් කසඩ ඩ්‍රයිවරුයි කසඩ කොන්දයි මාරුවෙලා නෑනෙ.
හොඳ බස් ගෙන්නල බස් සේවකයින්ට පුහුණුවක් දීල හොඳ සැපපහසු පොදු ප්‍රවාහනයක් හදල මිනිස්සුන්ව ඒකට පුරුදුකරන්න තව කල්පයක් යයි.
හැබැයි ඔය වැඩේ හරියටම කෙරුනොත් මිනිස්සු වාහන අත්හැරල බස්වලට පුරුදුවෙනව.
Minissu tax gewana nisa city ekata athul karanakota salli ganna bari wei.car city walata athul karanakota salli gannawa wage deyak naththan kochchara public transport diyunu kalath minissu private wahana wala yannai kamathi.
Oka thama wennegenna dunnath tax eka wedi karala dei. GDP growth eka -16.3 thibbe Q2 2020 wala.
බස් වුනත් විනාඩි 15න් 15ටවත් හැම රූට් එකකම යන්න හදනව නම් හොඳයි. ඒත් එහෙම නැති පළාත් කොච්චර තියේද. අපිට ඕන වෙලාවට නෙමෙයිනේ බස් එන්නේ. අපි පාරට එන්න ඕන බස් එකට ඕන වෙලාවට. පැයටම එක බස් එක දුවන රූට් කොච්චර තියේද.මිනිස්සුන්ට බස් එපාවෙලා තියෙන්නෙ ලේලන්ඩ් සංස්කෘතිය හින්ද. AC බස් තිබුනත් කසඩ ඩ්‍රයිවරුයි කසඩ කොන්දයි මාරුවෙලා නෑනෙ.
හොඳ බස් ගෙන්නල බස් සේවකයින්ට පුහුණුවක් දීල හොඳ සැපපහසු පොදු ප්‍රවාහනයක් හදල මිනිස්සුන්ව ඒකට පුරුදුකරන්න තව කල්පයක් යයි.
හැබැයි ඔය වැඩේ හරියටම කෙරුනොත් මිනිස්සු වාහන අත්හැරල බස්වලට පුරුදුවෙනව.
Monorailway සන්කල්පය ලෝකෙ ජනප්රිය උනේ ඕක නිසාතමය්. සුකෝපභෝගී ඒසී වෙලවට යන කෝච්චි. ඔය තියන පාරවල් වල ඒසී බස් නෙවි බුකාටි කාර් දැම්මත් අපේ එවුන් යන්නෙ නැ, හේතුව ගමනාන්තයට යන වෙලවක් ගෙන කියන්න බැරි නිසා.හැමෝම BUS වල ගාටන්නේ නැහැ බං. ලංකාවේ මිනිස්සු දැන් වාහන වලට පුරුදු වෙලා ඉන්නේ . කොච්චර AC Bus දැම්මෙත් මිනිස්සු යන්න හදන්නේ වාහන වල
MRT බැරිනම් LRT වත් ගෙනාවා නම් ඒක Traffic එක නැති වෙන්න හේතු වෙනවා . හැබැයි LRT Station Town එකට ළඟ හදන්න ඕනේ නුගේගොඩ යන එකෙක් ට පන්නිපිටිය Station එකෙන් බැහැලා නුගේගොඩ යන්න වෙනවා නම් LRT එක උණත් අසාර්ථක වෙනවා 100% SureMonorailway සන්කල්පය ලෝකෙ ජනප්රිය උනේ ඕක නිසාතමය්. සුකෝපභෝගී ඒසී වෙලවට යන කෝච්චි. ඔය තියන පාරවල් වල ඒසී බස් නෙවි බුකාටි කාර් දැම්මත් අපේ එවුන් යන්නෙ නැ, හේතුව ගමනාන්තයට යන වෙලවක් ගෙන කියන්න බැරි නිසා.