Vehicle Imports

lakmal8888

Active member
  • Jan 28, 2013
    625
    203
    43
    ගෙන එක නෙවෙයි ප්‍රශ්නේ පාරවල් වල ඉඩ නැති එක. කොහේ කියලා යන්න ද . පාරවල් ලොකු කරේ නැත්නම් ගෙනාවා කියලත් වැඩක් නැහැ වාහනේ දාගෙන තෙල් පුච්ඡාගෙන පාරේ ලගින්න වෙන්නේ
    Pare ida nathiwa newe mchan piliwelakata parae yanne nathi eka balapanko para pura hithu thana park karanwa ewa ewa nisa thma
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,133
    113
    මාලඹේ
    Pare ida nathiwa newe mchan piliwelakata parae yanne nathi eka balapanko para pura hithu thana park karanwa ewa ewa nisa thma
    ඔය ප්‍රශ්නෙ එන්නේ බන් හැම පාරකම අඩියෙන් අඩියට කඩ . පාරේ ළඟ තියෙන ඔක්කොම ගෙවල් කඩ ලා shop කරනවා . ඒ කඩවල් වලට එන මිනිස්සු වාහනේ නවත් වන්නේ මහ පාරේ . අන්තිමට වාහන යන්න තියෙන පාර අර කඩවල් වල Parking එක වෙනවා 😀
    ඔය පාර වටේම අටවා ගෙන ඉන්න කඩ තියෙන කම් කවදාවත් ලංකාවේ Traffic එක නැති කරන්න බැහැ . වෙන රටවල් වල මෙහෙම පාරවල් අයිනෙ කඩ දාන්න දෙන්නේ නැහැ. කඩ දාන්න තමා Shoping Mall හදන්නේ
     
    • Like
    Reactions: lakmal8888

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    හරි හමන් BUS නැතුව BUS වල යන්න කිව්වට මිනිස්සු දැන් මලත් BUS වල යන්නේ නැහැ බං .අනික හේතුව කොරෝනා. පාරවල් මෙහෙම පොඩිවට තියාගෙන අපි Public Transport Develope කරනවා කිව්වට හරි යන්නේ නැහැ . පාරවල් ලොකු වෙන ගමන් ම Public Transport එකත් දියුණු වෙන්න ඕනේ. ඔවා ඉතින් කවදා වෙයි ද කියලා කියන්න බැහැ 😬
    itin ublage gov ekakne tynne. owwa krpnko kiyawa kiyawa inne natuwa
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,133
    113
    මාලඹේ
    itin ublage gov ekakne tynne. owwa krpnko kiyawa kiyawa inne natuwa
    ගෝඨාභය මැජික් පෙන්නනවා නම් අවුරුදු 70ක් කරපු වැරදි එක අවුරුද්දෙන් ආපස්සට හරවන්න පුළුවන් . පාරේ Traffic කියලා පාර ලොකු කරන්න ඔය කඩ කැඩුවොත් බලන්න පුළුවන් Sri Lankans ලාගේ හැටි 🤣

    පාරක් හදන්න ගහක් කපන්න බැරි රටක මොන Shoping Mall ද බන් 🤣🤣
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    අනවශ්‍ය පුද්ගලයෝ වාහන පදිනවා කිවාහම වැලලේන්න හදපු උන්මද මේ🤣🤣🤣🤣

    අවුරුදු 70 කරපු එවා එයා එක අවුරුද්දෙන් කරන්නේ මෙහෙමයි
    🤣🤣🤣

    FB_IMG_1610004639442.jpg
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,144
    917
    113
    MRT බැරිනම් LRT වත් ගෙනාවා නම් ඒක Traffic එක නැති වෙන්න හේතු වෙනවා . හැබැයි LRT Station Town එකට ළඟ හදන්න ඕනේ නුගේගොඩ යන එකෙක් ට පන්නිපිටිය Station එකෙන් බැහැලා නුගේගොඩ යන්න වෙනවා නම් LRT එක උණත් අසාර්ථක වෙනවා 100% Sure
    LRT project proposal එක කියවලා හිටියනම් ඔය ප්‍රශ්න අහන්න වෙන්නෙ නැ