vehicle interior cleaning

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,346
    4,790
    113
    Mind Palace
    seat වලට ගහද්දි ගමකට දූවිලි යනවා නම් ගද නම් පුස් නම් කරන්ඩ නැත්නම් කරන්ඩ එපා නිතර නිතර ඕවා ගලවපුවාම ශේප් එක යනවා ඕවගෙ,කුරුණෑගල අවට නම් මට pm එකක් දාන්න මම දන්න කොල්ලෙක් ඉන්නවා පොරගෙ වැඩ හොදයි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,137
    113
    වොන්ඩර් ලැන්ඩ්
    seat වලට ගහද්දි ගමකට දූවිලි යනවා නම් ගද නම් පුස් නම් කරන්ඩ නැත්නම් කරන්ඩ එපා නිතර නිතර ඕවා ගලවපුවාම ශේප් එක යනවා ඕවගෙ,කුරුණෑගල අවට නම් මට pm එකක් දාන්න මම දන්න කොල්ලෙක් ඉන්නවා පොරගෙ වැඩ හොදයි

    elama agent kurunagala area newey
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,439
    1
    158,871
    113
    98
    කෑගල්ල
    වැකුම්
    බ්‍රශ් එකෙක්න් ක්ලීන් කරල, ප්ලස්ටික් සුද්ද වෙන්න එක එක මගුල් උලනව

    ඔච්චර්‍යි