මෙන්න මේ ජාතියේ එකක් තියනවා මහ ගෙදර, හිටපු පූසෙක්ට හරි මොකෙක්ට හරි බෙහෙත් කරන්න පාවිච්චි කරලා නිකන් තිබ්බ එකක් මම හෝදලා කරලා දෙතුන් පාරක් මගේ කන සුද්ධ කරලා බැලුවා වතුර දාල,
අවුලක් නෑ කන සුද්ධ වෙනවා, wax එක අයින් කරගන්න පුළුවන් හැබැයි wax එහෙම ඕනිවට එපාවට අයින් කරගන්න එපා කියනවා
මට ඇඟේ උෂ්ණ සීන් එක නිසා wax හැදෙනවා අප්‍රසන්න විදියට, දැන් උෂ්ණ වලට සිංහල බෙහෙත් ගත්ත නිසා අවුලක් නෑ.