මචන්ලා මට මගේ වාහනයට වෙනම Vehicle Mileage Unit ( දුවන ගනන KM බලා ගන්න පුලුවන් ) එකතු කරන්න ඕනෙ.එ ගැන දන්න අය පොඩි help එකක් දෙනවද?