Vehicle Number Plate

RashiRush

Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    My car's number plates are faded and looks ugly.

    1.) How much would it be to get new plates from DMT (Department of Motor Traffic)

    2.) Do I have to provide them with the plates I'm using currently

    3.) If so what would I use meanwhile until I get my new plates

    4.) How many days they would take to give me the new plates:)
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මචන් මම දැනට මාසෙකට විතර කලින් නම්බ ප්ලේට් මාරු කලා.පරණ ප්ලේට් දෙකයි වීදුරුවෙ අලවල තියෙන ස්ටිකර් එකයි නාරාහේන්පිටට දෙන්න.වාහන්නේ පොතයි අයි ඩී කොපියකුයි ඕනෙ. 3400 ක්ද කොහෙද ගන්නව.ඊට පස්සෙ උන් ඒකට රිසිට් එකකුයි තව කොලේකුයි දෙනව.තාවකාලික කාඩ්බෝඩ් ප්ලේට් දෙකක් ගහල වාහනේ දුවන්න.පොලිසියෙන් ඇල්ලුවොත් අර රිසිට් එක පෙන්නන්න, අවුලක් නෑ.සතියක් යන්න කලින් බඩු හම්බෙනව.ඇතුලෙ එවුන්ට එහෙම කීයක්වත් දෙන්න යන්න එපා.ප්ලේට් ගන්න යද්දි සල්ලි ගෙවපු රිසිට් එකයි අර කොලෙයි දෙකම අරන් යන්න.
     
    • Like
    Reactions: richlife

    Thanks macho:D:D:D