vehicle open papers help

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අවුලක් නැහැ

    හබැයි එම් ටි ඒ 6 ෆෝම් සෙට් එකේ , කලින් අයිතිකරු අත්සන් කරලා තියෙන කොළ 04 ම තිබිය යුතුයි
    පොරගේ අයි ඩි කොපි එක සයින් කරලා තිබිය යුතුයි
    විකුනන්නේ නැත්නම් ට්‍රආන්ස්ෆර් කරගනින් , නැත්නම් ඔපනම තියා ගනින්
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Uba happala polici giyt ubata newai aithikarayata case wennne..
    date danne nathuwa open thiya ganin vikunnanna balaporoththuwak thinawanm
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අවුලක් නැහැ

    හබැයි එම් ටි ඒ 6 ෆෝම් සෙට් එකේ , කලින් අයිතිකරු අත්සන් කරලා තියෙන කොළ 04 ම තිබිය යුතුයි
    පොරගේ අයි ඩි කොපි එක සයින් කරලා තිබිය යුතුයි
    විකුනන්නේ නැත්නම් ට්‍රආන්ස්ෆර් කරගනින් , නැත්නම් ඔපනම තියා ගනින්
    id copy 1k na ne bn :oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    id copy 1k na ne bn :oo:

    නැත්නම් ඌ හොයාගෙන ගිහින් ඒක ඉල්ලා ගනින් පානියක් දාලා
    උඹට ආයේ දෙන්න ගියාම , ගන්න එකා ඕක බලාපොරොත්තු වෙනවා
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    නැත්නම් ඌ හොයාගෙන ගිහින් ඒක ඉල්ලා ගනින් පානියක් දාලා
    උඹට ආයේ දෙන්න ගියාම , ගන්න එකා ඕක බලාපොරොත්තු වෙනවා

    ape namata transfer karaddi id 1 ona na ne bn
     
    guydd

    Member
    Oct 13, 2007
    28
    15
    3
    Colombo
    ayubowan,
    I bought my first vehicle a toyota yaris 2007.
    I live in southern province and I need to get this car registered in western province for (WP) number as I plan to settle down in western province.

    Is it possible? 1919 n ahawwama Grama sewaka letter ekak illanawa colombo walin.
    Ehema nathuwa karaganna puluwan widiyak hari contact ekak hari dannawa nam, kiwwoth loku udawwak yaluwane.